බැදුම්කර කොමිසමට රවි කරුණානායක අද කැදවයි..
July 26, 2017 at 8:02 am | lanka C news
රවි කරැණානායක හිටපු මුදල් ඇමතිවරයාව මහ බැංකු බැඳුම්කර මගඩිය සම්බන්දයෙන් පරීක්ෂණය කරන ජනාධිපති කොමිසම හමුවට අද දිනයේ කැදවා ඇත.
ඊයේ දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින්නැයි කරුණානායක මහතාට දන්වා තිබුනද කැබිනට් හමුවට යා යුතු නිසා ඊට සහභාගී විය නොහැකි යයි ඔහුගේ නීතීඥයින් දන්වා තිබින.
මිලියන 160ක් වටින මූණක්??????????
පවු අනේ අති සුපිරිසිදු අවංක තඹ සතපහක වත් පගාවක් ජීවිතේට අරගෙන නැති මිනිහෙකුට කෝටි ගානක පගාවක් ගත්ත කියල චෝදනාවක් ආවම මෙන්න මෙහෙම තමයි මුණ නරක වෙන්නේ .පවු මෙයාල මේ අසරණයා .
මෙයා දෙස්පාලනයට එන්න ඉස්සරවෙලා ඉඳලම දන්නා අය කියනවා මෙයා නම් මහා සුපිරිසිදු කෙනෙක් කියල
මේ රටෙන් ඉන්න ඉරිසියා කාරයෝ මෙයාට පොලව උහුලන්නේ නැති චෝදනා දානවා
Janadipati tuma waha madihat wee me kaalakanni pal hora jail kala yuthumai. Oya Hora kata arina hama welavema kiwwe Mahinda/Basil/Namal/Gota hour kiyalane. namut eyala karapu kisima horakamak aurudu 2.5 yanakan oppu karanna bariunane. ada minissu terum aran tiyanwa yahapalanaya mokakda kiyala. duppatage pokat ekata gahala pagawata supiri maligawal ganna mewage demala jaathikayan tundenata hena hata Gahanna ona anubala dunna ekatat ekkama.
මේ රටේ ජානාදිපති කෙනෙක් නෑ ඉන්නේ තමුන්ගේ තනතුර නැතිවේවි තමුන්ගේ පවුලේ සුකවිහරණය නැතිවේවි කියල භීතියෙන් පසුවෙන ඒ භීතිය නිසාම රට වෙනුවෙන් තීරණ ගන්න පෙර තමුන් ගේ පැවත්ම වෙනුවෙන් තීරණ ගන්න නාමික ජනපති කෙනෙක් පමණයි .අපේ මෝඩ හරක් චන්දෙ දීලා කොරගත්තේ තමුන්ගේ අනාගතයම අඳුරු කරගත්ත එක පමණයි .දැන් ඉතින් දුක් වින්දපල්ලා