බැදුම්කර කොමිසමේ වාර්තාව ආ සැණින් එජාප අමාත්‍යංශ රැසක් ජනපති පවරා ගනී.. ඇමති පිරිසක් ඉල්ලා අස්වෙන්න යයි..
December 26, 2017 at 10:43 pm | lanka C news
මහ බැංකුවේ බැදුම්කර වංචාව ගැන සෙවීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ලැබුනු පසු ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිප දෙනෙකු ඉල්ලා අස්වීමට නියමිතව ඇති බව හෙලිව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් විසින් මෙහෙයවන අමාත්‍යංශ කිහිපයක් ජනාධිපතිවරයා විසින් ඇතැම්විට පවරා ගැනීමටට ඉඩ ඇති බවත් ඒ පසුව ලබා දෙන පොරොන්දුව මත බවත් මන්ත්‍රිවරයා සදහන් කරයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් කියා සිටියේය.
එජාපෙන් ටීඑන්එ් එකෙන් ජවිපෙන් පත්කොර ගත්න ජතපතිට තමන්ගෙය කියල ජන බලයක් තියනවද?
e kiyanne palaath paalana chandedi janathaawa gonaata andanna. habayi wadi denukuta dan mole thiyenawa sirisenata wadiya.
සිරා අයිත් සරයක් අපිව ගොනාට අන්දන්න හදන්නෙ
siraga boruwalata rawatenda appa