බැදුම්කර කොමිසමේ වාර්තාව ජනපති අතට.. බැදුම්කර හොරුන් කෙලින්ම කූඩුවට..
December 28, 2017 at 10:00 am | lanka C news
2015 පෙබරවාරි මාර්තු කාලයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරන ලද බැදුම්කර නිකුතුවේ අක්‍රමිකතා සොයා බැගීමට පත් කරන ලද ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසමේ වාර්තාව අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නිල වශයෙන් බාර දීමට නියමිතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් මේ වන විටත් තීරණය කර ඇත්තේ අදාල වාර්තාවෙන් වරදකරුවන් වන පුද්ගලයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
ජනාධිපතිවරයාද පසුගියදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ කොමිසමේ වාර්තාවෙන් කිසියම් පුද්ගකයකු මෙම මහා මුදල් මංකොල්ලයට සම්බන්ධ යයි හෙලි වුවහොත් ඔවුනගේ
තරාතිරම නොබලා නිතීමය කටයුතු කරන බවයි.
NOT REQUIRED TO PLAY YOUR HORN. DO YOUR PROPER JOB TO THE N A T I O N. Most of the PEOPLE waiting for your DECISION.