බැදුම්කර කොමිසමේ වාර්තාව ජනපති අතට.. බැදුම්කර හොරුන් කෙලින්ම කූඩුවට..

December 28, 2017 at 10:00 am | lanka C news
බැදුම්කර කොමිසමේ වාර්තාව ජනපති අතට.. බැදුම්කර හොරුන් කෙලින්ම කූඩුවට..

2015 පෙබරවාරි මාර්තු කාලයේදී ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් කරන ලද බැදුම්කර නිකුතුවේ අක‍්‍රමිකතා සොයා බැගීමට පත් කරන ලද ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසමේ වාර්තාව අද පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට නිල වශයෙන් බාර දීමට නියමිතය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව විසින් මේ වන විටත් තීරණය කර ඇත්තේ අදාල වාර්තාවෙන් වරදකරුවන් වන පුද්ගලයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

ජනාධිපතිවරයාද පසුගියදා ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ කොමිසමේ වාර්තාවෙන් කිසියම් පුද්ගකයකු මෙම මහා මුදල් මංකොල්ලයට සම්බන්ධ යයි හෙලි වුවහොත් ඔවුනගේ
තරාතිරම නොබලා නිතීමය කටයුතු කරන බවයි.

145 views

27 Comments to “බැදුම්කර කොමිසමේ වාර්තාව ජනපති අතට.. බැදුම්කර හොරුන් කෙලින්ම කූඩුවට..”

  1. Rohitha says:

    samaharawita bandumkara commisama path karanta theeranathmaka balapaema kala JO eke udaviya waeradikaruwan haetiyata huwa daekkuwoth puduma wenta deyak nae.

  2. nima says:

    oya report wedak nehe must be in newspaper then he will see it.

  3. chatu says:

    BATALANDA commisamen RANILGE prajaa aythiya ahoosi karanta theendu kalaa,
    edaa C,B,K, eka nokalaa wagema NARISENA bendumkara horunta kisima deyak karanne nehe,

  4. TILAK says:

    Bandumkare aththatamath wanchawak naa. siduwela thiyenne business ekakadi paduwak vitharai. hamoma mae aththa dannawa. danduwam denda kauru hari waradak karala thiyenda epaaya.

  5. Sriaiyya says:

    Horath mung adikarayath mungea koheanda danduwam Deannea?okkam rangapaam!yamapalanaya 2025 dakwaa .mungwa hoollanda beaha.

  6. Pina says:

    හලෝ, අපේ ලොක්ක ඔය රටට සේවය කරන්න ගිහින් වෙන බඳුම්කර වැරදි වලට අච්චු කරන්නෙ නෑ ..හරිද … හබැයි සිල් ගන්න කියල රජයේ රෙදි බෙදන එක, මාලුවක් කන්න කියලා අනුන්ගෙ අඹ කඩන ඒව රටට සේවය කරන්න ගිහින් කරපු වැරදි නෙවෙයිනෙ…එවට ඉතින් නෝ සමා …ලොක්කගෙන් ….

  7. Saman says:

    බලා හිටහන් හ්ටි හුටං වෙලා …මෝල් ගහේ දළු එනකං හිටං….
    ඔය කොමිසමයත් මල කෝළමක් පුටිංංංං…

  8. SUNIMAL says:

    ‘ශ්‍රී ලංකාවේ ණය බර වැඩි වී, රට දැන් ණය උගුලක හිරවෙලා. රට ණය උගුලක හිර කළේ සිරිසේන – රනිල් රජයයි. ඊට ප්‍රධාන වශයෙන් බැඳුම්කර සිද්ධිය බලපෑවා’

  9. Nandasoma says:

    දඬුවම් දෙන්න කොන්ද පන තියෙන්න එපායැ…..

    කොරයි දඩුවම් ! මේන් කියලා බලන් ඉදපල්ලා…

  10. Kings says:

    කට ඇරගෙන බලා ඉඳිල්ලා. දෙයි හොඳ දඬුවමක්.

Main News