බැදුම්කර කොමිසමේ වාර්තාව බාර දීම තවත් කල් යයි..

December 29, 2017 at 8:40 am | lanka C news
බැදුම්කර කොමිසමේ වාර්තාව බාර දීම තවත් කල් යයි..

මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් පරීක්‍ෂණය කරය ලද විශේෂ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපතිවරයාට බාර දීමට තව දුරටත් කල් යනු ඇති බව වාර්තා වෙයි.

කොමිසමේ ආරංචි මාර්ග සදහන් කරන්නේ එහි අවසන් වාර්තාව වෙනුවට සංක්‍ෂිප්ත වාර්තාවක් ජනාධිතිවරයාට බාර දීම සම්බන්දයෙන් අවධානය යොමු කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙම කොමිසමේ නිල කාලය අනිද්දා දිනයෙන් අවසන් වීමට නියමිත වුවත් තව දුරටත් කාලය දිගු කරන්නැයි ඉල්ලීමක්ද කර නැත.

මේ අතර මෙම කොමිසන් සභා වාර්තාව නියමිත දිනට ඉදිරිපත් නොවුවහොත් ඊට දේශපාලන අත ගැසීමක් ඇති බව පැහැදිලි වන බව විපක්‍ෂය විසින් චෝදනා කරයි.

22 views

10 Comments to “බැදුම්කර කොමිසමේ වාර්තාව බාර දීම තවත් කල් යයි..”

  1. Maha Banku Horu says:

    Baalagiri dhoshaya ada nemei heta keewalu.

  2. Lapaya says:

    Balagiri dose. Ada nemeyi heta.

  3. Chandadasa says:

    Sahathikayi aththayi athdutuyi chanden passe eliyata eyi. Siragema thiyariya.

  4. කදිරා says:

    අනේ හොදයි නැත්නම්
    අරයකා කඩුව අරන් කපාගෙන් කපාගෙන යයි

    • ජසයා says:

      හරි විදිහට බැලුවොත් ඉස්සෙල්ලාම එයාට, එයාවම කපාගන්න වෙනවා.

  5. බන්ඩා says:

    කොමිසම වාර්තාව දුන්නත් එකය් නැතත් එකය්. බැදුම්කර මගඩිය ගැන අද පහේ පන්තියෙ ලමයත් දන්නවා. නොදන්නෙ සිරිසේන විතරය්.

  6. යම පාලන හවුල් ආණ්ඩුවේ බැඳුම්කරය හවුල් ගේමක් තමයි.

  7. Rupa says:

    අද නොවෙ.. හෙට කියල බෝඩ් එකක් ගැහුවොත් කවදාවත් නොඑන හෙට දිහා බලාගෙන ඉන්න බාලගිරි පාඩම අරන් වගේ..

  8. Kings says:

    මටනං හිතෙන්නෙ අගමැටිට මේ වාර්තාව තවම බලන්න ලැබිල නැහැ. එයා බලල ඉවර වෙල, කල යුතු වෙනස්කම් කිව්වට පස්සෙ ඒ අනුව වාර්තාව එලියට දමයි.

Main News