බැදුම්කර කොමිසමේ සාක්‍ෂි දෙන්නට පුදුම හිතෙන සාක්‍ෂිකරුවෙක් කැදවයි..

July 22, 2017 at 6:40 am | lanka C news
බැදුම්කර කොමිසමේ සාක්‍ෂි දෙන්නට පුදුම හිතෙන සාක්‍ෂිකරුවෙක් කැදවයි..

මහ බැංකු බැංදුම්කර මගඩිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කර ඇති ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දීම සදහා ඉදිරි දින කිහිපය ඇතුලත පුදුම හිතෙන සාක්‍ෂිකරුවෙකු කැදවන බව පැමිණිල්ලේ නීතීඥ අවන්ති පෙරේා මහත්මිය පැවසීය.

ඇය ඊයේ දිනයේ කොමිසම හමුවේ මේ බව සදහන් කලාය.

එහිදී කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ මෙම සාක්‍ෂිකරුවාගේ සාක්‍ෂි සටහන් කර ගනිමින් සිටින බවයි.

49 views
Main News