බැදුම්කර කොමිසමේ සාක්ෂි දෙන්නට පුදුම හිතෙන සාක්ෂිකරුවෙක් කැදවයි..
July 22, 2017 at 6:40 am | lanka C news
මහ බැංකු බැංදුම්කර මගඩිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කර ඇති ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීම සදහා ඉදිරි දින කිහිපය ඇතුලත පුදුම හිතෙන සාක්ෂිකරුවෙකු කැදවන බව පැමිණිල්ලේ නීතීඥ අවන්ති පෙරේා මහත්මිය පැවසීය.
ඇය ඊයේ දිනයේ කොමිසම හමුවේ මේ බව සදහන් කලාය.
එහිදී කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ මෙම සාක්ෂිකරුවාගේ සාක්ෂි සටහන් කර ගනිමින් සිටින බවයි.
රනිල් කලු සුදු බාප්පාය
මටනම් පේන්නේ මේක කවදාවත් ඉවර වෙන පරීක්ෂණයක් නොවෙයි.
Nadukaara Haamuduwane please don’t let this guilty man to scape. Meya tama country economy eka vinasa kala tamil LTTE diaspora samaga ekatuwela. Ay Agamathiwaraya ge prasna karanne natte. eyane Singapore Mahendara patkale.Niithiya hamotama sadarane. Tawa koheda Vidhayakaya dunnanam me hora ralata.
මාත් හිතුව.
තවම මිස්ටර් ක්ලීන් නැත්තෙ ඇයි කියලා.
ආන් රාජිත කියල කෙනෙකුත් ඉන්නවා.
බෝ පැල.
Aai Rajapakshala, Naward Cabrala Bopalanowedha,,,,,,,Shranthi Rajapaksha ammandi ” Sri MaBodhiyaka nowedha?
දන්නැති මගුල් කතා නොකර හිටපන් මචං. මඩ ගහන එකාගේ අතේ තමයි ඉස්සෙල්ලම මඩ ගෑවෙන්නේ. උගේ ඇඟේ ගෑවිච්ච මඩ ගැන ඌ දන්නෙවත් නැහැ .
Oya record eka awurudu dekahamaarak paranai neda wijesiri, Narakada aluth ekak hadagaththoth.
Aye desi achchige malla gana mathaka nathda? Apita nam okkoma horu. Dan anduwath pal horu palanaya karana hinda thamayi giya anduwe pal horu berila inne wisheshayenma wimal sir