බැදුම්කර කොමිසමේදී අගමැතිගෙන් ප්‍රශ්න අහන්න දප්පුලද ලිවේරා එපා.. ප්‍රබල ඇමති තුනක් ජනපති හමුවේ ඉල්ලති..
November 16, 2017 at 11:20 am | lanka C news
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැදුම්කර කොමිසමට ගෙනවිත් ප්‍රශ්න කිරීමට ලක් කරන්නේ නම් ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට නීතිපතිවරයා පමණක් යොදවන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා පල කරයි.
ඊයේ දිනයේ ජනාධිපතිවරයා මුණ ගැසී මෙම ඉල්ලීම කර ඇත්තේ එජාපයේ ප්‍රබල ඇමතිවරුන් තිදෙනෙක් බවද එම වාර්තාවන්හි සදහන්ය.
ජනාධිපතිවරයා මෙම ඉල්ලීමට කුමන ආකාරයේ පිලිතුරක් මේ සදහා දී ඇතිදැයි සදහන් නොවුනද අගමැතිවරයා එන සදුදා දිනයේ බැදුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බවද වාර්තාවන්හි දැක්වෙයි.
බැදුම්කර කොමිසමේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් හරස් ප්‍රශ්න ඇසීම සිදු කරනුයේ අතිරේක සොලිස්ටඒ ජනරාල් දප්පුලද ලිවේරා සහ තවත් නීතීඥයින් දෙදෙනෙකි.
e kiyanne adhikaranayata balapam karanawamayi. sirisena mekata haa kivvoth ithin peechanma thamayi. ithin maadhyawalin meyaata thalanne nathiwa wena monawa karannada?
අපි තලතා අක්කාට කියමු හරස් ප්‍රශ්න අහන්න කියලා …. !
Tala tho, onna lyalage lokka enawa haras prasnanam ahanna denna ma epa hodada? ehema nattam oya Thala thaaa madem ma ahuwana marine haras prassna. ehema nattam patta hora Ravita ehemat nattam wena kauda ayyao?
හොරා නොවෙයි නම් ඇයි මෙයා මෙච්චර බය, බබා උක්කුන්….. සූප්පුව අමතක වෙයි බලාගෙන
Can not agree at all. Mr Dappula is the Best lawyer to make cross examination from anyone .If someone has nothing to hide, why scared to mr Dappula.
අගමැති ගෙන් අැසිය යුතු ප්‍රශ්ණ ටිකත් ලියල දුන්නොත් අපි නම් පුදුම වෙන්නෙ නැහැ.
When a country,s pm is shit scared like this how can he run it. We know he was shit scared of Prabakaran and to escape his wrath he signed off half the country. He will offer similar things to save his neck.
මම දන්න තරමට දප්පුල කරන්නේ වැඩි හරියක් කෑ ගහන එක මිසක් පොයින්ට් එකට අහන එක නෙමේ.
අන්තිමේ මිනිහා අහන්න ඕන ඒවා අහන්නේ ප්‍රසන්න ජයවර්ධන.
එහෙනං දප්පුල හිටියට ප්‍රශ්නයක් නැහැ නේ?
HORAMA PATH KARAPU?
HORAGE AMMA GEN AHUWA WEWI NEDA?
Lichchawita keewa nam harine.
Main actor in the show is about to enter the stage.Everybody is waiting to watch his master performance.