බැදුම්කර කොමිසමේදී රෝසිගේ පුතාත් මාට්ටුයි..

September 6, 2017 at 1:20 pm | lanka C news
බැදුම්කර කොමිසමේදී රෝසිගේ පුතාත් මාට්ටුයි..

බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් වූ කෝප් කමිටු පරීක්‍ෂණයේදී එම කමුටිවේ සාමාජිකාවක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි සේනානායක මහත්මියගේ පුත් කණිෂ්ක සේනානායක විසින් කමිටුවේ සාක්‍ෂි පර්පචුවල් ට්‍රෙෂරීස් වෙත ලබා දී ඇති බව අද දිනයේ බැඳුම්කර කොමිසම හමුවේ හෙළි දරවු විය.

අදිල සිදුවීමේ දුරකතන සංවාදවල මේ බව සඳහන්ව ඇති බවද එහිදී හෙලි විය.

85 views
Main News