බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව බාර දෙන දිනය මෙන්න..

December 29, 2017 at 12:40 pm | lanka C news
බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව බාර දෙන දිනය මෙන්න..

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 වසරේදී සිදු කරන ලද බැදුම්කර නිකුතුවේදී සිදුව ඇති බව කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කරන ලද ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසමේ වාර්තාව මෙම 31 වනදා බාර දීමට නියමිතය.

කොමිෂන් සභාවේ ලේකම්වරයා සදහන් කරන්නේ වාර්තාව එදිනට ජනාධිපතිවරයා වෙත බාර දෙන බවයි.

12 views

8 Comments to “බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව බාර දෙන දිනය මෙන්න..”

  1. Konakapala yr ex. Cellency, sir, we, the public common are aware of what is going to happen to the P C Reports on CB Bondage deal. OK sir we,Foolish Sri lankens are going to accept with foolish smile, the verdict u are going to make.!!!!!!

  2. siraa says:

    Waarthaawe horu nee…

  3. kamalasirikuruwita says:

    කඩුකාරයාගේ කැපිල්ලේ දක්ෂ භාවය දෙස ජනතාව බලාගෙන සිටී. වෙට්ටු වංගු වචන හරඹ හා ඉන්ද්‍රජාලම් නැතුව වැඩේ කලොත් හොඳා.

    • Jonaa'S Brother says:

      වැඩේ දෙල් වෙලා Report is in English, Not a single word Boethal Sira could understand, බබිත් සුන් බබීගෙ අම්මත්සුන්

  4. Shan says:

    මේ කොමිසම් මොන විහිළුද? මුන්ට ඕන විදියට තමයි වාර්තා හදල තියෙන්නේ, අන්තිමට කියයි එකේ ඒ තරම් වරදක් න කියල…. මිනිහ කව්ද කියල අපි දන්නවනේ…. කට ඇරියොත් පුරාජේරුව විතරයි

  5. Jeewantha says:

    This Sirisena is an utter stupid man. He’s thinking he can fox people everyday.Yes good majority you foxed on 8th Jan 2015.But no more.Everybody know you are just a boaster & can’t do anything.Good example Polythene ban,Asbestos ban….Go home man. Sri Lanka need a man like Gotabaya to talk little & do lot practically.

  6. john the baptice says:

    මාව ජනාදිපති කලේ රනිල් දිවිහිමියෙන් බේරාගන්නවා

  7. Saman Adikari says:

    Mathripalal Sirisena playing new game politics with people of Sri Lankan.

    He has betray country nation and People in 2015 January 8th? What else?

    MS is responsibility and accountability of Central Bank Bonds Robbery by UNP leadership.

    Who appoinmented the Ranil Wicks as Primer in January 8th 2015 ? That is MS?

Main News