බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට.. ඉංග‍්‍රිසි පිටපත් පමණයි..

January 17, 2018 at 12:00 pm | lanka C news
බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට.. ඉංග‍්‍රිසි පිටපත් පමණයි..

ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්‍ෂණය කරන ලද විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපත් 26ක් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට බාර දී ඇත.

එම පිටපත් 26ම ඉංග‍්‍රිසි බාෂාවෙන් වන අතර ඒ සමගම තවත් සංක්ෂිප්ත වාර්තාවක් හා බරපතල වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාවේ සිංහල පිටපත් 34ක් බාර දී ඇත.

ජනාධිපති කාර්යාලයේ නීති නිලධාරී නීතිඥ මුදිත දිසානායක මහතා විසින් මෙම පිටපත් සියල්ල පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දී අති බව කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි.

17 views

8 Comments to “බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට.. ඉංග‍්‍රිසි පිටපත් පමණයි..”

  1. Karu says:

    Translation will take too long. Best thing is those who can read it educate the others about the contents.

    • ඇත්ත says:

      සිංහල ජනතාවගේ බදු මුදලින් හදන වාර්තා ඉංග්‍රීසි ජාතිවාදීන් ළගට ගිහිලා වැද වැටිල තේරුම් ගනීන්…මේක සිංහලයගෙ රට නෙමේ..
      මේක කලු සුද්දන්ගෙ රට…
      මනොහර හරි ගෝමින් ලගට හරි ගිහිල්ල වැද වැටිල සිංහලෙන් අහගනීන්…
      ඒ කියන්නෙ කලු සුද්දො ටික සිංහලයන්ව හීලෑ කර ගන්න තම ඔය karu කියන සිංහල බිල්ලො ටික හදල තියෙන්නෙ..සිංහලයා සිංහල රටේ කොච්චරවත් අසර්ණද කියන එක ඒකෙන්ම තේරෙනව…

  2. Lapaya says:

    Suddange rata nisa kamak naha english. Meka wahannada thawa iĺlapu nathi 34 k amunuwe.

  3. ජනක says:

    බය වෙන්න එපා ජනපතිතුමෝ මේ රටේ මිනිසුන්ට ඉංගිරිසි හොඳට පුළුවන් වගේම සිංහලට පරිවර්තනය කරන එක මහා කජ්ජක් නොවෙයි .ඕක ඉංගිරිසි එක දීලා ඇත්ත වහන් කරන්න බෑ

  4. karthelis singho says:

    අපොයි ,අර සා.පෙ. සම්ත්වත් නැති 94 මොකද කරන්නේ.!

  5. Lion says:

    In whatever language it comes, no one will know to decode PM, AM, RK in its evidence messages

  6. lanka says:

    රාජ්‍ය භාෂාවෙන් වාර්තා හදන්න බැරි කොමිෂන් සභා කොස් කොටන්නද?

  7. Kapila says:

    රාජ්‍ය භාෂාවෙන් වාර්තා හදන්න බැරි කොමිෂන් සභා කොස් කොටන්නද?

Main News