බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව 31දා ජනපතිට.. හවුල් ආණ්ඩුව 31 අවසන්.. නව වසරේ අලූත් තනි ආණ්ඩුවක්..
December 23, 2017 at 10:00 am | lanka C news
මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට පත් කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාව මෙම දෙසැම්බර් 31 වනදා ජනාධිපතිවරයා වෙත බාර දීමට නියමිතය.
එම වාර්තාව ලැබීමෙව් පසු බ්රබල දේශපාලන වෙනස්කම් ගණනාවක් සිදුවනු ඇති බවට දේශපාලන ක්ෂෙත්රයේ සාකච්චා වෙමින් ඇත.
බැදුම්කර මගඩිය සම්බන්දයෙන් එක්සත් ජාතික පක්ෂ ප්රබලයන් ගණනාවකටම දැනටමත් චෝදනා එල්ල වී ඇති නිසා තව දුරටත් එක්සත් ජාතික ඵක්ෂය සමග ආණ්ඩුව පවත්වාගෙන යා යුතු නැතැයි ශ්රිලනිප ප්රබලයන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයාට දන්වා ඇත.
බැඳුම්කර වාර්තාව ලැබීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය සමග තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යන්නේදැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තීරණය කරනු ඇති බවද වාර්තා වෙයි.
එජාප-ශ්රීලනිප හවුල් ආණ්ඩු ගිවිසුමද මෙම 31 වැනිදායින් අවසන් වෙයි.
මේ අතර එජාපයේ පසුපෙළ මන්ත්රීවරුන්ද අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ දෙසැම්බර් 31 වැනිදායින් පසු වෙනම ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කරන ලෙසයි.
All bullshit. Neither Sira & not Ranil depart from each other because they jointly accountable to powers that bought them to power. All these are to fool the common man. They together need to bring New constitution which is the main demand of those powers.
අලියට ජම්පරය අන්දවමු ප්රීති ගෝසා මැද
RANIL, RAVI & CROWD GET READY NEW JAMPERS ARE READY FOR ALL. CONGRATULATIONS !