බැදුම්කර කොමිසමේ වාර්තාව ජනපතිට බාර දේ.. සියළු දුෂිතයන් කපා දමන ජනපතිගේ කඩුව සූදානම්..

December 30, 2017 at 12:40 pm | lanka C news
බැදුම්කර කොමිසමේ වාර්තාව ජනපතිට බාර දේ.. සියළු දුෂිතයන් කපා දමන ජනපතිගේ කඩුව සූදානම්..

2015 වසරේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇතැයි කිය ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ වාර්තාව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට බාර දී ඇත.

අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ත‍්‍රිපුද්ගල කොමිෂන් සභාවේ නියෝජිතයන් විසින් මෙම වාර්තාව බාර දෙනු ලැබීය.

මෙම කොමිසම හමුවේ සාක්‍ෂි දුන් සාක්‍ෂිකරුවන් අතර අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ඇමති රවී කරුණානායක, ඇමති මලික් සමරවික්‍රම, ඇමති කබීර් හෂීම් මෙන්ම හිටපු මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, ඔහුගේ බෑණා වන පර්පෙචුල් අධිපති අර්ජුන් ඇලෝසියස්ද වෙති.

ජනාධිපතිවරයා මෑතකදී කියා සිටියේ වංචා දුෂණ කල ඕනෑම පැද්ගලයෙතු තරාතිරම නොබලා තමන්ගේ කඩුවට කැබී යනු ඇති බවයි.

28 views

11 Comments to “බැදුම්කර කොමිසමේ වාර්තාව ජනපතිට බාර දේ.. සියළු දුෂිතයන් කපා දමන ජනපතිගේ කඩුව සූදානම්..”

  1. desta says:

    meyage kaduwa Tamil Sekka gaman nemenawa meyage kaduwa plastic ekak. Beto denokiya inna my3

    • kamal says:

      බැදුම්කර ගණුදෙනුවට සහ බැදුම්කර කොමිසමට අදාල වන්නේ සිංහල බහුතරයගේ මුදල් නිසා වාර්තාව සිංහලෙන් ඕනා….

  2. Sadda says:

    අපි බලා ඉමු මෙයගෙ කඩුවෙන් කැපෙන්නෙ කවුද කියා.

    • Jonaa'S Brother says:

      ඔන්න දැන් බලන්න පුලුවන් ” වැඩ කාරයාට බොරු බැහැ, බොරුකාරයාට වැඩ බැහැ “කියලා, කමෝන් බොතල් සිරියෝ

      • Bra Sira says:

        What sword?

        Our traditional weapon is the axe!

        I will axe Ranil’s head with one slash before the sun down.

  3. daham says:

    maha mora saha anith thoru berila podi niladhaari kapenu atha.

  4. nimal says:

    better to cut the sausage first and get the skill!
    What nonsense??

  5. lion says:

    විල්පත්තු වනය විනාසකරපු හකීම්ගේ බෙල්ල කැපේද?

  6. Hoo N P kaaraya says:

    Okkoma inne UNP eke naayakayoi kiyaganna ewun. SLFP eke ekekwath gawilawath naha. W.D.J kiyapu eka hariyatama hari. Mun kapeida lokka kapeida kiyala api balanimu.

  7. Bandu says:

    සිංහල සංවිධානවලට සහ සිංහල මාධ්‍යවලට බැදුම්කර වාර්තාව ඉංග්‍රීසියෙන් බව නොපෙනෙනේ හාම්පුතාලා කලු සුද්දෝ නිසාද?

  8. Rupa says:

    දූශිතයින්ගෙ බෙලි කපන කඩුව හන්ගගෙන ඉන්නෙ නැතිව මීට කලින්ම කොපුවෙන් අරන් පෙන්නුවා නම් අර සහෝදරයත් තාම ජීවතුන් අතර.

Main News