බැදුම්කර කොමිසමේ වාර්තාව අද ප‍්‍රසිද්ද කෙරේ..

January 17, 2018 at 8:40 am | lanka C news
බැදුම්කර කොමිසමේ වාර්තාව අද ප‍්‍රසිද්ද කෙරේ..

ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව සම්බන්දයෙන් පරීක්‍ෂණ කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අද දිනයේ පාර්ලිමේන්තුවට බාර දීමට නියමිතය.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා සදහන් කරන්නේ එහි පිටපත් 26ක් අද දිනයේ පාර්ලිමේන්තුවට ලබා දෙන බවයි.

කතානායකයා විසින් එහි පිටපත් අවශ්‍ය යයි කරන ලද ඉල්ලීම මත මෙසේ පිටපත් පාර්ලිමේන්තුවට දෙන බවද ඔහු සදහන් කලේය.

එමෙන්ම මහා පරිමාණ වංචා දූෂණ විමර්ශනය කරනු ලැබූ ජනාධිපති කොමිසමේ අතුරු වාර්තා 34ක හා අවසන් වාර්තාවේ පිටපතක් ද අද ධිනයේ පාර්ලිමේන්තුවට ලබා දෙන්නේ යයි ඔහු සදචහන් කරයි.

ඉන් පසු එම සියළු වාර්තා අන්තර්ජාලයට මුදා හැරීමට නියමිතය.

69 views

2 Comments to “බැදුම්කර කොමිසමේ වාර්තාව අද ප‍්‍රසිද්ද කෙරේ..”

  1. මාමණ්ඩියා (දෙනියේ කුඹුර බදුගත්) says:

    අයියෝ… එහෙමද??
    මහින්ද මහත්තයාගේ හරි එතුමාගේ නෑයෙක්ගේ හරි පොහොට්ටු පක්ෂයේ කෙනෙක්ගේ හරි නමක් ගෑවිලා තියෙනවා වද්ද ?

  2. TOMOrrow says:

    Best Acting

Main News