බැදුම්කර කොමිසමේ සාක්ෂි දීමට බැදුම්කර බෑණාගේ නීතීඥයා විරෝධය පල කරයි..
September 11, 2017 at 12:40 pm | lanka C news
මහ බැංකුවේ බැදුම්කර ගණුදෙනුව සම්බන්දයෙන් සොයා බැලීමට පත් කල ජනාධිපති කොමිසම හමුවේ අද දිනයේ පෙනී සිටි පර්පෙච්චුවල් ට්රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් සාක්ෂි විමසීමට ඔහුගේ නීතීඥයා විරෝධතාවය පල කර ඇත.
අර්ජුන් අලෝසියස් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා පෙනී සිටින අතර මෙම විරෝධතාවය පල කර ඇත්තේ ඔහු විසිනි.