බැදුම්කර කොමිසම නිසා ජනාධිපතිට ජීවිත තර්ජන..

January 7, 2018 at 3:00 pm | lanka C news
බැදුම්කර කොමිසම නිසා ජනාධිපතිට ජීවිත තර්ජන..

බැදුම්කර කොමිසම ආදී ආන්දෝලනාත්මක පරීක්‍ෂණ කටයුතු ඉදිරියට මෙහෙයවීම නිසා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ජීවිත තර්ජන ඇතිව තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතතා පවසයි.

බැදුම්කර කොමිසම මගින් රෙදි ගැලවී ගිය බවත් අධිකරණයෙන් දඬුවම් ලැබුනත් නැතත් ජනතා අධිකරණයෙන් වරදකරුවනට දඬුවම් ලැබෙනු ඇති බවද ඔහු පැවසීය.

මීලගට ශ‍්‍රි ලන්කන් එයාර් හා මිහින් ලංකා ගැන කොමිසමේ කටයුතු අරඹන බවත් එයිට මීට වඩා විශාල වංචා හෙලිවනු ඇති බවත් ඔහු වැඩි දුරටත් සදහන් කලේය.

54 views

18 Comments to “බැදුම්කර කොමිසම නිසා ජනාධිපතිට ජීවිත තර්ජන..”

  1. Pina says:

    අනේ අපේ ජනපති තුමා ට ප්‍රශ්නයක් නම් ඔන්න ඔය කෙහෙල් මල අමතක කර දාමු . කරපු මහ එකාත් දැන් රටේ නෑනේ. අපි අපේ පුටු ටික බේරගෙන ඉන්න එ පායේ.

  2. lion says:

    ඊනියා යහපාලනයක් සෙවූ අමන රැලකගේ ඔළමොට්ටල කමට පින්සිදුවන්නට ජඩපාලනය විසින් රට බෙදන ව්‍යවස්ථාවේ මූලික සැකිල්ල එළියට දමා ඇත. ඒ අනුව ලෝකයේ අන්තර්ජාතිකව පිළිනොගන්නා ඉංග්‍රිසි භාෂාවේ නොමැති වචන වන සිංහල ‘ඒකිය’ සහ දෙමළ ‘ඔරුමිත්ත නාඩු’ (සන්ධිය යන තේරුම ඇති) යන වචන ඉංග්‍රිසි පිටපතේ මෙතෙක් තිබූ ‘Unitary State’ යන්න වෙනුවට යොදා ගනිමින් අනාගත රටවල් දෙකකට මූලික නීතිමය අඩිතාලම දමා ඇත

  3. Sriaiyya says:

    Oaka API balaporttu dea thamai!
    Mungwa 2025 weanaturu hollananda beaha!Mr mahinda hadissiwunaa vimalgea Lanuwa kaala mhinda mahataawa bellata dunna mung bearanda dang rottapitin hireata .

  4. Nimali says:

    Nikan boru katha nokiya hitapalla Thawath janathawa gonnunta andannada kalpanawa my3 thamai Ranil beragaththa kalla kapatiya.

Main News