බැදුම්කර කොල්ලයෙන් මුදල් ගත් මන්ත‍්‍රීන් 109ක්.. එජාපය බැදුම්කර බහුතරය පෙන්වයි..

November 29, 2018 at 9:20 am | lanka C news
බැදුම්කර කොල්ලයෙන් මුදල් ගත් මන්ත‍්‍රීන් 109ක්.. එජාපය බැදුම්කර බහුතරය පෙන්වයි..

බැඳුම්කර මංකොල්ලයෙන් කෝටි ගණනින් මුදල් ගත් එක්සත් ජාතික පක්‍ෂයේ ඇතුළු මන්ත‍්‍රීවරුන් 109 දෙනකු සිටින බව ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා සදහන් කරයි.

අර්ජුන මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපති විසින් මෙම නම් හෙළි දරවු කල පසු ඔවුන්ට දේශපාලනය අතහැරීමට සිදුවන බවද ඔහු සදහන් කලේය.

අර්ජුන මහේන්ද්‍රන් අද හෙටම අත්අඩංගුවට ගන්නා බවත් ඉන් පසු ඔහුගෙන් එම සියළු රහස්‌ හෙළි වන බවත් කී ඇමතිවරයා යහපාලන ආණ්ඩුව අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට නොගත්තේ ඒ නිසා යයිද කියා සිටියේය.

55,457 Viewers

13 Comments to “බැදුම්කර කොල්ලයෙන් මුදල් ගත් මන්ත‍්‍රීන් 109ක්.. එජාපය බැදුම්කර බහුතරය පෙන්වයි..”

  1. Sudath says:

    වරායෙ ජය බහාලුම් පර්යන්තයෙ කොටසක් චීන සමාගමකට ගිය සතියෙ දීල. අරෙහෙ මහා වීර දිනය ජයටම සමරණව. කෝ ජකෝ දෙශප්‍ර්මී බයි නඩේ. තාෙපේ කටවල් වල පිට්ටුද.

    • don katugampala says:

      ranil deepuva ban.

      • ගොං හරකෝ තොපේ බලු නඩේ කල විගඩං තමයි ඔය එළිවෙන්නේ, බලගෙන හිටපං අන්තිමට උබටත් අනිත් උන්ටත් රෙදි නැතිව යන්නේ වෙන්නේ

        • Alapaluwa says:

          මෙතුමාට තිබුණා රටේ නියම ප්‍රධාන පුරවැසියා වෙනුවෙන් විශාල වගකීමක් මේ බැදුම්කර කොමිෂන් එකේ තීරණය ආපු කාලයේම එය භාෂා තුනෙන්ම මුද්‍රණය කොට සියලුදෙනාගේම දැනගැනීම පිණිස ඉදිරිපත් කරන්න.නමුත් දැන් මේ වෙලාවේදී මොවුවිසින් මෙය කරන්නේ මක්නිසාද කියන එක ගැනත් අපිට තිබෙනවා දැන් ඇත්තටම පොඩි ප්‍රශ්නයකුත්. එදා මේ දේ මුළු රටටම හෙළිකලානම් භාෂා තුනෙන්ම අද ජනාධිපතිට රටේ සියලුම බහුතරයේ කැමැත්ත පරිදි ( මේ හොරකමට සම්බන්ධ වුණු අය නොමැතිව) නියම රටේ ජනාධිපතිවරයෙක් විදියට කාගේත් ජනාදරය දිනා සියලුදෙනාගෙම ප්‍රසාදයට පාත්‍රවි ලස්සණට බැබලෙන්න.නමුත් එතෙක්, මෙතෙක්, මෙය එතුමා විසින් වසන් කිරීමෙන් දැන් අපිට දැනෙන්නේ යම් තාක්හෝ ඔබතුමාත් හැකි උපරිමයෙන් මේ හොරුන්ව හිතා මතාම දැනගෙන අරක්ෂා කළ බවක්ය.කෙසේ හොවෙවා අවසානයේදී හෝ ඔබතුම විසින් ගත් මේ තීරණය ගැනද අපි ඉතාමත්ම සතුටු වනවා මක් නිසාද ඒ මෙයට සම්බන්ධ සියලුම නියම හොරු සහා සත්‍ය දැනගැනීමේ අවකාශය ඔබතුමා විසින් අපිට දැනගැනීමට සැලැස්වීම පිළිබදව. නමුත් ඒවගේම මේ තුළින් යම්කිසි ප්‍රමාණයක් ඒහා සමානවම පොඩි පිළිකුලකුත් අපි අතර නැත්තෙත් ඇත්තේ නැති බවත් කිවයුතුමයි මොකද ඇයි මෙය මෙයට ප්‍රථම මේ තීරණය ගැන ක්‍රියා නොකළේ යන කාරණාවට. මේ මගේ මතයයි!!

    • දේශප්‍රේමී බයියා says:

      මහින්ද මහත්තයා අගමැතිනෙ ඒ හින්දා අපිට ඔව්වා අදාලම නෑ.

  2. Sudath says:

    බරපතල වංචා පිලිබඳ ජනාධිපති කොමිෂන් වාර්තා ටික අස්තානගත වෙලාද ආයුබොවන්.

  3. Tilak says:

    Dayasiri etc.

  4. sam says:

    Nobody will be arrested! Not Arjun. Not Ranil. Not Sujeewa. Nothing will happen. MR will return the favor to Ranil! Masses will be deceived by these crooks forever!

  5. RAtawesiyar says:

    me kehella australiyawedi kello kamare thiyagena hitiya /aPith ehima room no 213 sitiya
    me yaka janelen penne
    thamage putha hadisiyema appa balanna aawa nisa. ITHIN DOBIYA MOKADA KALE,?

    DUPPATH APE SALLI JANAPATHI ARAMUDALIN KOTI DEKAK ARAGATTA
    MUNTA HENA HATHAKMA WADINNA OONII PAHARA DOBIYA

    • U.N.J.V.P says:

      Yako umbata nirmanathmakawa katha githanna mara hakiyawak thiyenawane ban.

      Hakiyawa dunu karaganna balapan.

    • Nokana hoona says:

      Hariyata dakkavage kiyanne umba e velawa e room eke biththiye hoonek velavath hitiyada?

      Hoona nokai.
      Nokana hoona kettuwei.

      Ane huke.

  6. Ratawasiya says:

    කටවහෙන හිටු මිනීමරු ජෙප්ප .බත්ගොට්‍ටා

  7. බැඳුම්කර හොරු 118 සංසදය says:

    අපිට දීපුවගේ බහුතරය දැක්කැයි….2016 නීතිඥ සංගමේට දීපු ආධාරෙ තව ටික දවසකින් බලය පෙන්නයි……

Main News