බැදුම්කර ගණුදෙනුවේ කිසිම වංචාවක් සිදුව නෑ..
December 2, 2018 at 6:48 pm | lanka C news
පසුගිය රජය සමයේ සිදු වූ මහබැංකුවේ ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවේදී කිසිම වංචාවක් සිදුව නැතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා පවසයි.
මහ බැංකුවේ තවත් එවන් සිදුවීම් සිදු නොවීමට තම රජය විසින් නීති සකස් කළ බව ද ඔහු පැවසීය.
මන්ත්රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ල ප්රදේශයේදී පැවති ජනහමුවක් අමතමිනි.
UBAWA BIHEKALA
MAW THUMEYATA
APAHASA NOKARA
KATA PIYAGENA HITAPAN
BOORUWO ???????
එතකොට අර්ජුන් මහේන්ද්රන් රට පැනලා ඉන්නෙ ඇයි දන් නෑ