බැදුම්කර ගණුදෙනුවේ කිසිම වංචාවක් සිදුව නෑ..

December 2, 2018 at 6:48 pm | lanka C news
බැදුම්කර ගණුදෙනුවේ කිසිම වංචාවක් සිදුව නෑ..

පසුගිය රජය සමයේ සිදු වූ මහබැංකුවේ ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවේදී කිසිම වංචාවක් සිදුව නැතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

මහ බැංකුවේ තවත් එවන් සිදුවීම් සිදු නොවීමට තම රජය විසින් නීති සකස් කළ බව ද ඔහු පැවසීය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ල ප්‍රදේශයේදී පැවති ජනහමුවක් අමතමිනි.

31,300 Viewers

33 Comments to “බැදුම්කර ගණුදෙනුවේ කිසිම වංචාවක් සිදුව නෑ..”

  1. kamani says:

    UBATA hambu wechcha gana keeyada thopi serama horu hinda thama sudda karanna news danne

  2. අංකූරා says:

    වජිර මහත්තයෝ වංචාවක් නෙවේ වරදක් සිදුවෙලා නෑ කියන්න, මොකද ඔහෙලා වංචාව නීතිගත කලානෙ !. එතකොට ඉතිං වරදක් වෙලා නෑනෙ.

  3. Asoka Liyanage says:

    තවත් ඔනෙ ගොනෙක්.

  4. Asoka Liyanage says:

    තවත් ඔනෙ ගොනෙක් ප්‍රතිරුප

  5. bleo says:

    කිසිම වංචාවක් වෙලා නැත්නම් රෙද්දටද ආයෙ අලුත් නීති සකස් කරන්නෙ ඒව වලක්වාගන්න. එක්කො මුන්ට අමු කැවිලා නැත්නම් මුන් හිතාගෙන ඉන්නෙ මේරටේ ඔක්කොම උන් වගේ ගොන් හරක් මැටී මෝල්ලු ගානට.

  6. Janaka from Matara says:

    ..why does not Sira release the full report immediately? …nothing new there..??

  7. Polar Bear says:

    වංචාවක් සිදුවෙලා නැහැල්ලු ඒවුනාට එවැනි දේවල් නැවත සිදු නොවෙන්න නීති සකස්කරාලු… මොන මෝඩයෙක් ද මේ….

  8. Alapaluwa says:

    ඔවු අප්පේ කවුද කියන්නේ හොරකමක් කළා කියලා.අනේ උඹ බත්ද කන්නේ නැතිනම් පුන්නක්කුද? එසේතන් නැතිනම් අරලියගහා මැදුරේ අසුචිද?

  9. යකෝ වජිරට අජීරණේද?පාචනේ හැදේවි කියන කෙප්ප වලට්... says:

    ජනහමුවක් අමතමින් බොරු බේගල් අදින් මුන්ට ගහපියව්. වංචාවක් නැත නම් මොක බාප්පේ මෙන්ද්‍රන් පැනලා ගියේ. අම්මට හුඩු..අපට ඩ අම්මටද හු…කනා ගෙන්න ගියාද? ලිස්ට් එක දාපල්ලා එලියට…දෙන්නම් චන්දෙ…අම්මට..ගනිව් ඉදල්…ඉලපත්. මෝල් ගස් තලාපියව් ගහලා එලව..එලවා..

  10. Danushka says:

    වුනේ නෑ කියා ගමන්ම කියනවා නැවතත් එවැනි සිද්ධීන් ඇති නොවෙන්න තමන් නීති සකස් කරා කියලා මොකක්ද මේ කියන දෙබිඩි කතාව මේ රටේ ජනතාව කියලා හිතාගෙනද මෙවන් ප්‍රකාශ කරන්නේ

  11. ව(හ)ජරා = වජිරා says:

    හොරකම කලත් එය වසන් කල නොහැකි
    ඇඟෙන් ගෙවන කල දරුනුව විඳිනා වදයකි
    කෑලි කපා බට දමා හදවත ගස්සල විඳීමකි
    හොරකම් හොරු ව(හ)ජරා පක්‍ෂය රැකීමකි

  12. Tilwin says:

    Oka konde bandapu chinunta kiyapan

  13. කොටියා says:

    අනේ මුගේ ටිකිරි මොළේ. එතකොට මොකටද හැබැවට තවත් එවන් සිදුවීම් සිදු නොවීමට උඹේ රජය නීති සකස් කරේ. බැඳුම්කර මාමා හැංගිලා ඉන්නේ? පොත් ගණන් තියෙන වාර්තාව හංගන්න කියන්නේ? විස්තර එලියට දෙනවා කිව්වහම බඩ යන්නේ? ඒ කාලේ මොරටුවේ කොල්ලෝ කොටියා කියලා කිව්වේ කට කහනවටද?

  14. සිංහල බන්ඩා says:

    අම්මපා! එජාප මීහරක් වජිරයගෙ පල්හොරැ රකින කතා අහගෙන හිටියනෙ මං කියන්නෙ. රනිලගෙ ගජමිතුරැ කල්ලිය බැදුන්කරෙන් ප්‍රකෝටි ගනන් විද්ද බව අද පොඩි ලමයත් දන්නවා.

  15. පොරමෝලා says:

    මූ හිතාගෙන ඉන්නෙ අපි බත් කන හරක් කියලද ?

  16. ගන්ජ බන්ඩා says:

    අද බැදුන්කර ගේම ගහන්න ගමේ ගොඩේ අපිත් දන්නවා. බැදුන්කරේ හොරකමක් නෙවෙය් නම් අපිටත් ඇප නැතුව ලංකා බැංකු නයක් දීපන් ගේම ගහන්න.

  17. ගන්ජ බන්ඩා says:

    අද බැදුන්කර ගේම ගහපු හැටි ගමේ ගොඩේ අපිත් දන්නවා. බැදුන්කරේ හොරකමක් නෙවෙය් නම් අපිටත් ඇප නැතුව ලංකා බැංකු නයක් දීපන් ගේම ගහන්න.

  18. අපි යූඑන්පී says:

    රැපියල වැටිච්ච එක කියන්නත් දෙයක්ද? මුන්ට තමය් පට්ට හොරැ කියන්නෙ.

  19. Sri Lankan says:

    Wanchawak sidu wela naththam, monawada thawath ea wage siddi wala walalwanna thiyenne?

    Moda mee harakek.

  20. නිරෝෂන් says:

    මේකා කොහොමත් අමු මැට්ටා .සුනාමිය ආවට පසු මුහුදු තිරයේ මීටර් 100 ක රක්ෂිත කලාපයක් යෝජනා කල අවස්ථාවේ මේකා කිවේ තව අවුරුදු 1000 කටවත් සුනාමියක් නොඑන බවයි නමුත් එහෙම කියලා මාස ගානක් ගියේ නෑ ආයෙත් ඉන්දුනීසියා මුහුදේ භූමිකම්පාවක් සිදුවෙලා සුනාමි අවදානමක් අතිඋනා .මු ලෝක ගොනෙක් බව එදා සුනාමියක් අවුරුදු 100කින් වත් නොඑන බව කිව වෙලාවේ අපි දැනගත්ත .පසුව මු ගැන හොයලා බලවිට තමයි දැනගත්තේ මු පාසල් යන කාලේ පටන් අමුම අමු ගොන් හරකෙක් කියල .මෙජාතියේම තව එකෙක් ඉන්නවා unp එකේ (එකෙන් අදහස් වෙන්නේ නෑ unp එකේ ඉතිරි උන් බොහොම බුද්දීසම්පන්න අය කියල )ඒ තමයි ටෝමියා .
    unp එකට මෝඩයෝ සම්බන්දවෙන්නේ කොහොමද මේච්චර ?එක එදත් අදත් එකහා සමානව සත්‍යක්.බලන්න මොංගල් මොන මට්ටේක්ද ?අවසානේ නැවතුනේ unp එකේ

  21. Ranjan says:

    Then what about the monies recd by ParlamentaiansMewa assa sitina unta gahanna onne.

  22. Keerthi says:

    Is that why Aloysius and Palisena have been remanded for so many months and an arrest warrant has been issued on Mahendran who is evading arrest on Ranil’s instructions?

  23. මල්ලි says:

    නිකං පල යකෝ! Baby face හොරා.

  24. පොඩි එකා says:

    මුං ඇට කියලා අත්තන ඇට කාලද කොහෙද…

    • Alapaluwa says:

      පොඩි එකෝ මුන් මොන ඇට කලාද මන්දා බලන්නකෝ ඇත්තටම මුට බෙල්ලක් නැ නොවැ.මේකෙන්ම පෙනෙනවා මුන්ගේ හොරා කෑම කොහොමද කියලා.

  25. chandapala says:

    මූ දන්න අහවල් එක

  26. මු ජේ ආර් ගේ මිනිහෙකි. ප්‍රේමදාස ජනපති වූ විට ඔහුට කේලාම් කීමට ගොස් එවෙලේම ෆෝන් එකෙන් අදාල පුද්ගලයාව සම්බන්දකොටගෙන ප්‍රේමදාස ජනපති එය හගිස්සවූ නිසා “කුල්ල කුජිත” වූ එකෙකි.
    මු මෑතක සිට ජේ ආර් ගේ වඳ වී ගෙන යන පරපුර බේරා ගැනීමට කලගොලයෙකු ගේ පෙනුමෙන් සිටිමින් කටට එන එන නං විකාර දොඩවයි.
    පව් මූ….

  27. desha diyani says:

    Meya me tharam boru Kiyanne ?
    Parampara ganak godda giya nisada?
    Horu wahanna me thatam daglana buwek.
    Rata kala apata inna rata nathi karanna udaudena
    Apathayo.

  28. මූ කව්ද කියා මූ දන්නෙත් නැත​. says:

    ඇයි ගොන් බුට්ටො වරදක් සිදු වෙලා නැත්නම් තවත් එවැනි වැරදි සිදු නොවීමට නීති ගේන්නෙ මොන මල ඉලව්වකටද​?ඕකට තමයි කියන්නෙ උසේ තරමට තමයි මොලේ කියල….මූ අම්බරුවෙකුගෙ පැටියෙක්.

  29. Saman Patabareiya says:

    The UNP is/was political party is number one enemy of People of all nationalities in Sri Lankan .
    The double face and double standard duel policies with that UNP served for Foreign -Power even JRJ-UNP since 1977. First UK Second for USA Third for Indian -RAW. Real nature of UNP policies are sell all ours national wealth and assets to any foreign-power remain in hot political power of Island by hook or crook.
    Now UNP -TNA alliance working for Political federalism.

  30. වජිර මාමා ඔයාගෙත් ඔලුව අවුල්ද? says:

    වජිර මාමා ඔයාගෙත් ඔලුව අවුල්ද? පව්…

  31. Nim says:

    UBAWA BIHEKALA
    MAW THUMEYATA
    APAHASA NOKARA

    KATA PIYAGENA HITAPAN
    BOORUWO ???????

  32. ජනක says:

    එතකොට අර්ජුන් මහේන්ද්‍රන් රට පැනලා ඉන්නෙ ඇයි දන් නෑ

Main News