බැදුම්කර ගණුදෙනුවේ කිසිම වංචාවක් සිදුව නෑ..

December 2, 2018 at 6:48 pm | lanka C news
බැදුම්කර ගණුදෙනුවේ කිසිම වංචාවක් සිදුව නෑ..

පසුගිය රජය සමයේ සිදු වූ මහබැංකුවේ ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවේදී කිසිම වංචාවක් සිදුව නැතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

මහ බැංකුවේ තවත් එවන් සිදුවීම් සිදු නොවීමට තම රජය විසින් නීති සකස් කළ බව ද ඔහු පැවසීය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ල ප්‍රදේශයේදී පැවති ජනහමුවක් අමතමිනි.

217 views

33 Comments to “බැදුම්කර ගණුදෙනුවේ කිසිම වංචාවක් සිදුව නෑ..”

  1. Nim says:

    UBAWA BIHEKALA
    MAW THUMEYATA
    APAHASA NOKARA

    KATA PIYAGENA HITAPAN
    BOORUWO ???????

  2. ජනක says:

    එතකොට අර්ජුන් මහේන්ද්‍රන් රට පැනලා ඉන්නෙ ඇයි දන් නෑ

Main News