බැදුම්කර ගැන කොප් සභාපතිගේ වාර්තාව වැඩක් නෑ.. නියම බරසාර වර්තාව එජාප අපි හදනවා..

October 26, 2016 at 11:20 am | lanka C news
බැදුම්කර ගැන කොප් සභාපතිගේ වාර්තාව වැඩක් නෑ.. නියම බරසාර වර්තාව එජාප අපි හදනවා..

ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් කොප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් සකසා ඇති වාර්තාවට වඩා ශක්තිමත් වාර්තාවක් කොප් කමිටුවේ එක්සත් ජාතික පක්‍ෂ කණ්ඩායම මූලිකව ඉදිරිප්ත කරන බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් විනාඩි 45ක පමණ කාලයක් විගණකාධිපතිවරයා සමගද සාකච්චා කල බව කී නියෝජ්‍ය ඇමතිවරයා එජාප කණ්ඩායම විසින් හඳුන්නෙත්ති මහතාට තර්ජනය කලේ යයි පැවසෙන ප්‍රකාශයක් අසත්‍යයක් බවද එජපායට අනවශ්‍ය චෝදනා එල්ල නොකරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටින බවද වැඩි දුරටත් සදහන් කලේය.

21 views

11 Comments to “බැදුම්කර ගැන කොප් සභාපතිගේ වාර්තාව වැඩක් නෑ.. නියම බරසාර වර්තාව එජාප අපි හදනවා..”

  1. ExUNPer says:

    Quite simply, my dear you are out !
    You are insulting PhD’s.
    Shame on you man !
    This proves that Dollars can convert humans into animals !

Main News