බැදුම්කර ගැන කොප් සභාපතිගේ වාර්තාව වැඩක් නෑ.. නියම බරසාර වර්තාව එජාප අපි හදනවා..

October 26, 2016 at 11:20 am | lanka C news
බැදුම්කර ගැන කොප් සභාපතිගේ වාර්තාව වැඩක් නෑ.. නියම බරසාර වර්තාව එජාප අපි හදනවා..

ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් කොප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් සකසා ඇති වාර්තාවට වඩා ශක්තිමත් වාර්තාවක් කොප් කමිටුවේ එක්සත් ජාතික පක්‍ෂ කණ්ඩායම මූලිකව ඉදිරිප්ත කරන බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් විනාඩි 45ක පමණ කාලයක් විගණකාධිපතිවරයා සමගද සාකච්චා කල බව කී නියෝජ්‍ය ඇමතිවරයා එජාප කණ්ඩායම විසින් හඳුන්නෙත්ති මහතාට තර්ජනය කලේ යයි පැවසෙන ප්‍රකාශයක් අසත්‍යයක් බවද එජපායට අනවශ්‍ය චෝදනා එල්ල නොකරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටින බවද වැඩි දුරටත් සදහන් කලේය.

39 views

11 Comments to “බැදුම්කර ගැන කොප් සභාපතිගේ වාර්තාව වැඩක් නෑ.. නියම බරසාර වර්තාව එජාප අපි හදනවා..”

  1. latha says:

    තොපිට තාමත් ලජ්ජා නැහැ බුරුවො, මොකෝ රටේ ධනය තොපිගේ මැදිහත් වීමෙන් විනාශ උන එකට තොපි නැහැ කියනවා. තොපි කොරපු දේ නිසා මේ රට විදවනවා. උතුරේ හමුදා කදවුරු අයින් කළා. දැන් රටට මොකද වෙන්නේ. මේක ඉරාකය වගේ වෙනවා කියලා නොතේරෙන හරක් රෑනක් තමා තොපි

  2. lalkantha says:

    ඊලගට පැරදුනාම ඔය හැමෝම උසාවි ගැනේ රස්තියාදු වේවි මේ රටට කරන වින වලට

  3. kolitha says:

    බල්ලෝ එක්ක බුදිය ගත්තම , මැක්කෝ එක්ක නැගිටින්න වෙනවා …හොරිදකඩ කුක්කන්ට මස්කටු විතරක් ඇති ,,,,කොහෙද මස් .පිගන් ගනන්ගේ දුන්නේ …ඉස්සර කොලයක් දුන්නම ඒක බලාගෙන බුරපු උන් දැන් …නිකමටත් බුරනවා …..ඒ උනත් හොදකට තියෙන්නේ …හෙට වෙනකොට ඔය කුක්ක නැට්ට පස්සේ ගහගෙන …හිරිකොතේ ඉදුල් කන්න එනව …..

  4. sujatha says:

    තමුසෙගෙ ඉතිරි වෙලා තිබුන නම්බුවෙ පුංචි කෑල්ලත් මේ කතාවෙන් කම්මුතු වුනා

  5. සියාතු says:

    පුහුල් හොරා කරෙන් දැනේ කිව්වලු.

  6. fass says:

    Mona seddatada yako ehenam COPE kamituwa haduwe?

  7. DIGA JANTHU says:

    thopita wasiyak nam ona deyak karai eka yahapalanaye “visesith u laksanayai ” rata arthikaya tamange wasiya taka ukas tiyapu kalakanni

  8. සිසිර says:

    කෝටි 10ක සුපිරි නිවසකට රට, ජාතිය , ආත්මගවුරවය පාවා දෙන ආචාරියෝ

  9. දසුන් says:

    අපරාදේනේ මහත්තයො සභාපතිකම හදුන්නෙත්තිට දුන්නේ ඔයා ඒ කාලේම සභාපති උනානමි ඉවරයිනේ කාට කියන්නද මෙිවා දෙයියෝම බලාගන්න ඔන

  10. Dickie Bird says:

    May PhD boothaya has got a piece of paper and speaks like an idiot.
    OK… you get the COPE Committee Chairmans signature on it with that of the majority members and submit to parliament for scrutiny.

    Did you not know what Weera Kumar dissanayake of the JVP said? he is one of your Sahodarayas.

    You bloody harsha, do noit engage in cheap politics. Ranil brought you into politics not to behave like an idiot.
    protect your status like Eran instead of being like another wachalaya like Sujeewa.
    Do not play to the gallery. leave it for those without PhDs.

Main News