බැදුම්කර චෝදනාවෙන් මා නිර්දෝෂි කර අවසන්.. එසේ තිබියදී අත්අඩංගුවට ගැනීම කුමන්ත‍්‍රණයක්..

March 4, 2020 at 4:40 pm | lanka C news
බැදුම්කර චෝදනාවෙන් මා නිර්දෝෂි කර අවසන්.. එසේ තිබියදී අත්අඩංගුවට ගැනීම කුමන්ත‍්‍රණයක්..

බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බව හිටපු ඇමැති රවි කරුණානායක මහතා සඳහන් කරයි.

මැතිවරණයක් ආසන්නයේදී මෙය ඉස්මතු වීමෙන් එය පැහැදිලි වන බවද ඔහු පැවසීය.

තමන් මුදල් ඇමැති ධුරය දරද්දී කිසිම බැංකුවක් තමන් යටතේ නොතිබි බව ද ඔහු කියයි.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද කොමිෂන් වාර්තා වලින්, වෝහාරික විඝණන වාර්තාවෙන් තමන් නිර්දෝෂී බව ප්‍රකාශ කර ඇති බව ද එවන් තත්ත්වයකදී මේ ආකාරයෙන් කටයුතු කිරීම කුමන්ත්‍රණයක් බවද ඔහු කියා සිටියේය.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

173 views

20 Comments to “බැදුම්කර චෝදනාවෙන් මා නිර්දෝෂි කර අවසන්.. එසේ තිබියදී අත්අඩංගුවට ගැනීම කුමන්ත‍්‍රණයක්..”

  1. 77 UNP says:

    You better explain who was the minister controlled the banks includingcentralbank. Don’ttry to safe guard Ranil you have to take the responsibility. Tell the truth and later you can go to jail. You have earned much more qualification to that.

  2. MD says:

    ANE PAW AHINSAKAYA.NEETIPATI NOTI WADAKNE KARANNE.NEETIPATI NOTIMA NOTI.

  3. Amarasena says:

    Dan Hodata therenawa neda JVP akath akka audit muwawen gahapu dil aka…..

  4. හෙලයා says:

    මේ වගෙ පට්ට හොරෙක් කවදාවත් තමන් හොරෙක් කියල පිලිගන්නේ නැහැ. කම්බ හොරුන්ගෙ හැට් එහෙම තමා.. උසාවිය තියෙන්නෙ ඒක පැහැදිලි කරල දඩුවම් දෙන්න තමා. නිකන් බොරුවට බුරන් නැතිව උසාවි හිහින් කියපන් ගෑනිට ගෙවල් දුන්නෙ කව්ද කියල මම දන්නෙ නෑ. ඒත් ඒ ගෙදර මම හිටියනම් තමා කියල..

    • MD says:

      🎵🎵ඕහේගේ නම් ඕහේ ගන්න හොඳ නැහැ නොව දොස් කියන්න🎵🎵🎵.හා.ද

  5. Kgs basnayake says:

    Niyamai
    He gives judgement
    Rosy Ravi Ajit P Sujeewa Malik Kabir Ranil
    All are gangesters who stole central banks money
    That idior Maithreepala Sirisena slept.
    Sajith another idiot did not know and had no clue in fact he spent in Yala hunting.

  6. පොඩි එකා says:

    කිසිම බැංකුවක් තමන් යටතේ නොතිබුනා නම් මහඡන සහ ලංකා බැංකු සභාපතිවරු මුදල් අමාත්‍යංශයට ගෙන්වා බැඳුම්කර ගැන ඔවුන්ට උපදෙස් දුන්නේ ඇයි…එම සභාපතිවරුන් ඡනාධිපති කොමිසමේ සාක්ෂි දුන්නා රවි තමන්ව ගෙන්වා උපදෙස් ලබා දුන් බව.. කාවද මේ රවට්ටන්නේ..?

Main News