බැදුම්කර චෝදනාවෙන් මා නිර්දෝෂි කර අවසන්.. එසේ තිබියදී අත්අඩංගුවට ගැනීම කුමන්ත‍්‍රණයක්..

March 4, 2020 at 4:40 pm | lanka C news
බැදුම්කර චෝදනාවෙන් මා නිර්දෝෂි කර අවසන්.. එසේ තිබියදී අත්අඩංගුවට ගැනීම කුමන්ත‍්‍රණයක්..

බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බව හිටපු ඇමැති රවි කරුණානායක මහතා සඳහන් කරයි.

මැතිවරණයක් ආසන්නයේදී මෙය ඉස්මතු වීමෙන් එය පැහැදිලි වන බවද ඔහු පැවසීය.

තමන් මුදල් ඇමැති ධුරය දරද්දී කිසිම බැංකුවක් තමන් යටතේ නොතිබි බව ද ඔහු කියයි.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද කොමිෂන් වාර්තා වලින්, වෝහාරික විඝණන වාර්තාවෙන් තමන් නිර්දෝෂී බව ප්‍රකාශ කර ඇති බව ද එවන් තත්ත්වයකදී මේ ආකාරයෙන් කටයුතු කිරීම කුමන්ත්‍රණයක් බවද ඔහු කියා සිටියේය.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

187 views

20 Comments to “බැදුම්කර චෝදනාවෙන් මා නිර්දෝෂි කර අවසන්.. එසේ තිබියදී අත්අඩංගුවට ගැනීම කුමන්ත‍්‍රණයක්..”

  1. kawinda says:

    sellan gewal hadana wayase apith ehema thamai. nadu ahanawa. nidahas karanawa. weradi kaarayo karala kuduweth daanawa. mahaththayo oyala e dawaswala kole sellan gewal hadala nadu ahana eka. me den thamai eththa nadu ehilla patan gatte. kumantranayak kiyala kiyanna ona ohela wimallawa, jonstanlawa, naamallawa hire daanakotai. kamak nehe. oya niweradi nam ethulata gihin tika dawasak indala raha balannako.

    • Susil says:

      Ravi! Are you day dreaming?
      Committees by your own rogue party alone cannot declare your innocence.
      Talk to AG office who is narrowing on you and your wife.
      How dare you say that you didn’t know who bought a super luxury flat and moved up there.
      Even, Bill Gate knows how he paid for his dwelling.

    • Susil says:

      Ravi!
      You, Rajitha, MY3 are seasoned liers and have NO SHAME.
      You guys are FULLY NAKED.

  2. merata eka says:

    menna aluthma boruwa..
    malli me okkoma honda yaluwu malli..

  3. Boo says:

    කොමිෂන් තියෙන්නෙ වැරදිකරැවෝ නිවැරදිකරැවෝ හොයන්න නෙමෙයි. ඒවායින් දෙන්නෙ යම් නිර්දේශ මිස නඩු තීන්දු නෙමෙයි. අධිකරනයට ගිහිල්ලා පුලුවන් නම් නිර්දෝශී වෙලා පෙන්නන්න.

  4. Political Joker says:

    Puhull Horaa Kare Danne kiyane Mewata Thami, Ranil uapasaka ge Ratu Aliyaa nadu karaa Lapa Kumaraya wenna athie meya wa nidahs Karee. N

  5. Ranjan says:

    Monarch eke Bunglows 2. Kaageda?

  6. Alapaluwa says:

    උඹ මහා කපටි කයිරාටිකයෙක් කවුද දන්නේ නැ නේද උඹ නිර්දෝෂයි කියා කිවේ? එසේ කීවානම් ඒ උබගේම හොර නඩයේ තවත් හෝරෙක් වෙන්න ඕනේ.නැතිනම් මොළේ තිබෙන මනුෂයෙක් කියන්නේ නැ. දැන් සුදානම් වෙයන් නියම නිතිය අභියස සත්‍ය සත්‍යවශයෙන් හොරා බවට පිළිගන්න.

    • Rata Wenuwen says:

      කරුන්කයා- ඇලෝශියශ්ගෙන් බන්ගලා අල්ලස ගත් හොර රවියා නිර්දෝශයි කිව්වේ ජෙවීපි සුනිලයා සමග ගහපු ඩීල් එකක් බව හොඳට පැහැදිලියි, දැන් අධිකරණයේදි උත්තර දී නිර්දෝශතාවය පෙන්නපන් බූරුවෝ !

  7. පුතානෝ.. says:

    හා හා

  8. එය ඔබ‍ට උසාවියේ ඔප්පු කල හැක, මෙය නීතිපති ගේ තීරණයක්.

  9. puncha says:

    ne bedun kara wanchawa kale Janathawa. Umba nidos kota nidahas.

  10. Niru says:

    What about the apartment you forgot?

Main News