බැදුම්කර තාත්තා අත්අඩංගුවට ගනී..

March 25, 2019 at 12:40 pm | lanka C news
බැදුම්කර තාත්තා අත්අඩංගුවට ගනී..

පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුවන පරීක්‍ෂණ සදහා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් සිවු දෙනෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් අය අර්ජුන් අලෝසියස්ගේ පියා වෙයි.

141 views
Main News