බැදුම්කර නඩුවේ චෝදනා 11කින් රවි, මහේන්ද්‍රන්, ඇලෝසියස් නිදහස්…

December 6, 2021 at 12:00 pm | lanka C news
බැදුම්කර නඩුවේ චෝදනා 11කින් රවි, මහේන්ද්‍රන්, ඇලෝසියස් නිදහස්…

මහබැංකු බැඳුම්කර නඩුවේ චෝදනා 11කින් හිටපු අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු පිරිසක් නිදහස් කර තිබේ.

නඩුව චෝදනා 22ක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබිණි.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා මතුකළ මූලික විරෝධතාවයක් සැලකිල්ලට ගනිමින් විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කරන ලදී.

72,879 views

22 Comments to “බැදුම්කර නඩුවේ චෝදනා 11කින් රවි, මහේන්ද්‍රන්, ඇලෝසියස් නිදහස්…”

  1. තණමල්විල අපි says:

    ප්‍රීතී… ප්‍රීතී… ප්‍රීති…………….
    එක රටක් එක නීතියක්…
    එළ එල​..

  2. Nimal R says:

    Eventually the prosecutors will be convicted. What a joke.

  3. චන්ද දායක says:

    නඩුත් හාමුදුරුවන්ගෙ , බඩුත් හාමුදුරුවන්ගෙ කිව්වලු.

  4. APPUHAMI says:

    Kohomath oya hema Naduwakinma oya golla okkoma nidos kota Nidahas kirimata Neethi ansha sedi pehedi siti Polgedi Thunak wage Barapathala horakamak kaloth Vitharai ape rate Anda Dewaganata penne laksha ganan dada gahala, uwa ata deken ellanda

  5. Lankawe law says:

    Mona Anduwa aawath horu ekka Deal.. Raviya mahinda ge gedara yanne eka Thamayi… maha dawal wechchi Horakama oppu welaa thiyeddith….munge jaraawa kaapu hora judge la set eka unwa nidahas karalaa….

  6. saman says:

    අහින්ශකයන්ට බොරුවට නඩු දෙම්මම ඔහොම තමයී

  7. මචං says:

    ටියි කෝට් දාලා හොරකං කරන එවුන් , අහුවෙන්න කරන්නෙ නෑනෙ මචං .

  8. Sinhalaya says:

    Wannila eththota rata bara demu horu nethi garuka pudgalayeku niethiya hariyata kriyathmaka karavi.horu, thrasthawadeen naduwalin nidahas wanne niethiyak hariheti nethinisa mahajanathawa niethya athata gathauthu kalaya elabi etha

  9. 0.00069 BIYYO says:

    ප්‍රීතී… ප්‍රීතී… ප්‍රීති…………….
    එක රටක් එක නීතියක්…
    නඩුත් හාමුදුරුවන්ගෙ , බඩුත් හාමුදුරුවන්ගෙ කිව්වලු.

  10. 3% ට බය බයියා. says:

    ඊ ළග චන්දේ දී පොහොට්ටුවෙන් නාම යෝජනා දෙයි.

Main News