බැදුම්කර නඩුවේ චෝදනා 11කින් රවි, මහේන්ද්‍රන්, ඇලෝසියස් නිදහස්…
December 6, 2021 at 12:00 pm | lanka C news
මහබැංකු බැඳුම්කර නඩුවේ චෝදනා 11කින් හිටපු අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු පිරිසක් නිදහස් කර තිබේ.
නඩුව චෝදනා 22ක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබිණි.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා මතුකළ මූලික විරෝධතාවයක් සැලකිල්ලට ගනිමින් විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කරන ලදී.
මල්ලි මුන් ඔක්කොම එකයි – රන්ජන්
සිස්ටම් එක හොදට දන්නා නිසා නියෙමට කිව්වා
ඉතින් රන්ජ හිටියෙත් උන් එක්කම නේ. මොකො ඌ වෙන පක්ශයක් හදන් ගියාද?
ඌ හිටපු තැන අනුව කතාව බොරු වෙනවාද?
බයියන් කලබල වෙන්න එපා. චෝදනා 22න් 11 කින් තමයි නිදහස් කරල තියෙන්නේ. තවත් අවුරුදු 5 ක් විතර ගිහින් ඕනෙ රස්නෙයි මතකයි අඩු වුනාට පස්සේ ඉතුරු ටිකෙනුත් නිදහස් කරල මහේන්ද්‍රන් ගෙනල්ල ආයෙත් මහ බැංකු අධිපති කරාවි. හෙජිං ග්‍රීක බැදුම්කරවලින් බිලියන ගණන් මහජන සල්ලි කාබාසිනියා කරල සාක්කුවේ දා ගත්තු කබ්රාල්ව ආයෙත් මහ බැංකු අධිපති කරල තියෙන්නෙ අපූරුවට.මේ රට තව තවත් විනාශ මුඛයට යනව හැරෙන්න වෙන ගමනක් නෑ. අපිට දෙයියන්ගෙම පිහිටයි
මම හොරකම් කලේ කාටවත් කියන්න එපා.
යහපාලනයෙන් කරපු දේශපාලන පලි ගැනීම් වලට අදිකරනයෙන් දැන් සාදාරනය ඉටු වෙනවා.
දැන් මහලොකුවට කිවිවේ මහා ඛැන්කු හොරු අල්ලලා දඩුවම් කරනවා කියලා. අපි තමයි හොදටම කලේ….! දෑන් වෙනස ෂෑපද? මුන් ඔක්කොම යාලුවෝ මල්ලි!
!
mun okkomallatama hondata sapai
ෆ්රිති ෆ්රිති … ”ස ”..
” ස ” …. පී ස් .. ඉතුරු 11 ත් අයින් කරමුද …,
මේ ..නැති උනේ … ලියකියවිලි වලිං ඔප්පු කරගන්න පුළුවන් ඒවා නේ ..
ඉ ට පස්සේ ගොඩාක් දේවල් නැති උනා .. එව්වා ට addres උත් නැහැ ” ස ”
මේ තුන්දෙනාගේ කිසිම වරදක් නැතිබව සදහන් කොට චෝදනා 11 කින් නිදහස් කළා නම් ඒ අයගේ මිළියන ගණනක් රාජසන්තක කෝට භාණ්ඩාගාරය ගත්තානම් ඒ මුදලුත් වහාම ඒ අයට නිදහස් කළයුතුයි.නැතිව පුද්ගලයින් නිදහස් වන්නත් මුදල් නිදහස් නොවන්නත් කුමණ නීතියක්ද බලපාන්නේ මේ නඩුවට? එවිට රනිල් වික්කමසිංහත් මේ අනුවම වහාම නිදහස් කළයුතුයි..මේවා මිණිසුන් සිනා ගස්වන වැඩ Alapaluwa from SA
This is all political drama. Whole world knows what Mahendran did. Judges are not doing their job properly. They give the verdict according to the politicians. Judges are working what politicians says. Better this one country one law put in the dustbin.
ආයේ කැපුවත් jvp එකට විතරයි චන්දේ දේන්නේ මුං සේරම එකයි තොපි රටට බරක් මැරියල්ලා කලාකන්නි හැත්තත