බැදුම්කර නඩුව ඉදිරියට ගෙන යන්න බෑ..- අධිකරණ ඇමති

November 20, 2020 at 2:10 pm | lanka C news
බැදුම්කර නඩුව ඉදිරියට ගෙන යන්න බෑ..- අධිකරණ ඇමති

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ වූ නඩුව ඉදිරියට ගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුවී ඇතැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා සඳහන් කරයි.

විශේෂ මහාධිකරණයේ පවරා ඇති එම නඩුව සඳහා ප‍්‍රධාන සැකකරුවෙක් වන හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට සිතාසි ලබා දීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

මේ වන විට හිටපු මහ බැංකු අධිපතිවරයා රට හැර ගොස් තිබීම මීට බලපා ඇති ප්‍රශ්නය ඒ බවත් ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අතරතුර යෙදී විපක්ෂයෙන් නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

72,458 views

42 Comments to “බැදුම්කර නඩුව ඉදිරියට ගෙන යන්න බෑ..- අධිකරණ ඇමති”

  1. sena says:

    එතකොට එල් ටි ටි නාඅයකයෙක් වන කේ පි ලංකාවට ගෙනාවේ කොහොමද

  2. Kara says:

    saarrr already failed…. ooiiiii…

  3. Sanjaya says:

    Gota never wanted to take anyone into courts, neither Central Bank thieves or Saharan gang will never got to prison. Instead he will be rewarding them. He is just another currented politician in Sri Lanka. Very unfortunate…

  4. Buddhist says:

    There is no fool like “Ambanda Sabry”. In law there is a possibility to sentence a person in absentia. Unfortunately the Presidential Lawyer does not even know this.

  5. Boris says:

    I firmly believe Ali Sabri doesn’t wanna open the can of worms?? If he does so, all the stinkers will emerge one after the other since 2005!! A little common sense will take you to the point……

  6. Boris says:

    I firmly believe Ali Sabri doesn’t wanna open the can of worms?? If he does so, all the stinkers will emerge one after the other since 2005!!

  7. MD says:

    රනිල් 4 වෙනි තට්ටුවට අරන් ගිහින් දෙකක් තුනක් නෙලනකොට සිංගප්පූර් ලිපිනය ඵලියට ඵයි.

  8. Chutta says:

    PC Lawyer kenek unaata karanne harima ‘Low’ kathaavak neva.

  9. Madura says:

    Chande dune kohoma hari allan enna, serama depala රාජසන්තක කරන්න pawulema.

  10. Chatura putha says:

    උදර්පන නීතිය භාවිතා කරල අර්ජුන් මහේන්ඳ්‍රව ගේන්න බැරිද​?එයාට එහෙම නම් අපිටත් බැයිද පොල්ලක් තියල රට පනින්න​.

Leave a Comment

Main News