බැදුම්කර පත්තරේ මාධ්‍යවේදීන් නන්නත්තාර වී ලංකාදීප බලය අල්ලන්න යයි.. ලංකාදීප වේලාසන අවි ඔසවති..

February 4, 2018 at 6:27 am | lanka C news
බැදුම්කර පත්තරේ මාධ්‍යවේදීන් නන්නත්තාර වී ලංකාදීප බලය අල්ලන්න යයි.. ලංකාදීප වේලාසන අවි ඔසවති..

බැදුම්කරවලින් සොරකම් කරන ලද මුදලින් ආයෝජනය කරන ලද්දේ යයි චෝදනා එල්ල වන ජනයුගය පුවත්පත වසා දැමීමත් සමග එහි සේවය කල මාධ්‍යවේදීන් දැඩි රැකියා අර්බුදයකට මුහුණ දී සිටිති.

ජනයුගය පුවත්පතේ සිටි ප‍්‍රධානියෙක් සදහන් කර ඇත්තේ තමන් ළගදීම ලංකාදීප පුවත්පතේ ප‍්‍රධාන කතෘ වන බවත් ඉන් පසු සියළු දෙනාම එම ආයතනයට බදවා ගන්නා බවත්ය.

මේ අතර ලංකාදීප පුවත්පතේ පාලනාධිකාරිය තීරණය කර ඇත්තේ තම පුවත්පත අතහැර ගිය කිසිදු මාධ්‍යවේදියෙක් නැවත සේවයට නොගන්නා බවටයි.

61 views

8 Comments to “බැදුම්කර පත්තරේ මාධ්‍යවේදීන් නන්නත්තාර වී ලංකාදීප බලය අල්ලන්න යයි.. ලංකාදීප වේලාසන අවි ඔසවති..”

  1. රාහුල මල්ලී says:

    හිටපු තැනින් ඉල්ලා අස්වෙලා වැඩි තන්හාවට ඡනයුගයක් හොයා ගෙන ගියා නං ආයේ මොකටද ලංකාදීපේ හොයා ගෙන යන්නේ..? ඕකට තමයි කියන්නේ තන්හාය ඡායති සෝකෝ කියලා…. බුදු වදන් වරදින්න විදිහක් නෑ…

  2. herath says:

    ආන්න නියම පත්තරේ….වැඩිය කන්න ගිය වුන් ආයෙ ආවත් ඔච්චරයි..

  3. daham says:

    maha bankuwa horaa kaapu salli walin kiyala dana danama janayugayata giya evun maadhya kalaawatath nigaawak. munta kisima aayathanayaka yali rassawa nodiya yuthuyi.

  4. චම්පා says:

    අපේ මහින්ද සෑර්ටත් ඕකමනේ වුනේ වැඩිය කන්නගිහින් තිබ්බ දෙකත් නෑ

  5. Niro* says:

    රනිල්ට දීල උබේ දෙකෙත් වටිනාකමක් නැහැ නේද ? ගොන් හරක.

  6. indunil says:

    saangika [rajayae daepola] hora kana eka apagatha wana pawakk……

  7. sira mami says:

    okunta hoda wade boru liyala kawa biwwa.. ditta damme vadila yako uda inna deviyo thopita daduwam dila…

Main News