බැදුම්කර පත්තරේට අධිමිල අලූත්ම මුද්‍රණ යන්ත්‍ර රටින් ගෙනේ.. වරායේ ගොඩබායි..
February 20, 2017 at 8:40 am | lanka C news
බැදුම්කර වංචාව සම්බන්දයෙන් චෝදනා එල්ල වී ඇති සමිගම විසින් ආරම්භ කිරීමට නියමිත පුවත්පත සදහා අති නවීන මුද්‍රණ යන්ත්‍ර විදේශයෙන් ගෙන්වා මේ වන විට වරායේ කන්ටේනර් අංගනයේ ගොඩබා ඇත.
දොම්පේ ප්‍රදේශයේ කඩිනමින් ඉදිකරිමින් ඇති අලූත්ම මුද්‍රණාලයට මෙම යන්ත්‍ර සියල්ල ගෙනයාමට නියමිතය.
මෙම යන්ත්‍රයන්හි වටිනාකම ඉතා ඉහල අගයක් ගන්නා බව රේගු ආරංචි මාර්ග කියයි.
alee…bayada..
අනේ අපිට මොකෝ බන් මිනිහා පත්තර එකක් නෙවෙයි 10ක් ගැහුවත්. අනිත් පත්තරනම් බයවෙලා ඇති. පට්ට machine එකක් ලුනේ.