බැදුම්කර සල්ලි සැගවූ තැන් එලියට.. බැදුම්කර බෑණට කෝටි 135ක සුපිරි මන්දියක්..

July 31, 2019 at 11:20 am | lanka C news
බැදුම්කර සල්ලි සැගවූ තැන් එලියට.. බැදුම්කර බෑණට කෝටි 135ක සුපිරි මන්දියක්..

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති බැඳුම්කර වංචාවට අදාළව ප්‍රධානම චෝදනා එල්ල වී තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට සිංගප්පූරුවෙන් ඩොලර් ලක්ෂ 76 ක සුපිරි මන්දිරයක් ඇති බව අධිකරණය හමුවේ හෙළි විය.

සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකු සිටි ඒ.ජී. පුංචිහේවා මහතා මේ බව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.

සිංගප්පූරුවේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයකින් මෙම නිවස ගෙදර මිලියන 7.6 ක ට මිලදී ගෙන ඇති බවද ඔහු සඳහන් කර ඇත.

බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි කර ඇති සමාගම් කර මෙම නිවස මිලදී ගෙන ඇති බවද පුංචිහේවා මහතා සිය පෙත්සමෙන් කියයි.

අදාළ නිවස අර්ජුන ඇලොසියස් විසින් මිලදී ගත් බව සඳහන් ඔප්පුවේ පිටපතක් ද පෙත්සම්කරු සතුව ඇත.

100 views

9 Comments to “බැදුම්කර සල්ලි සැගවූ තැන් එලියට.. බැදුම්කර බෑණට කෝටි 135ක සුපිරි මන්දියක්..”

  1. Sanjana says:

    Chittha Ranjan Hulugalle has also bought a USD 65,000,000 (Sixty five Million US Dollar) Mansion in Malibu, California. The purchase was finalized by his father Doctor Chittha Ranjan Hulugalle and his Wife Dr. Roshan Hulugalle (Mother and Father of chittha Ranjan Hulugalle in CID custody) a Resident of Las Vegas, Nevada.

  2. HENA says:

    ada kale hari yanne ma horun tai… dushakayan tai… jawaram karayan tai … mekada soba dahama,…

  3. රන්බණ්ඩා says:

    දෙයියනේ…මේ රටේ එදා වේල ගැට ගහගන්න බැරිව දඟලන උඹලා අපි මේ තරම් පව් කරලාද, මේවා අහන්නත් දකින්නත්?

  4. gamarala says:

    මුන්ව සුපිරි හිරගෙයට කම්බි ගණන් ක‍රන්න යවමු

  5. kawinda says:

    mewata paara kapaapu ekaata hena hathakma gahapan. thirupathi yanne e bayata thamai. hendigewilaama pala.

  6. Kamal says:

    බයවෙන්ඩ එපා. ඊලග ආන්ඩුවේදි මේ අන්ඩුවට වඩා ඔබලාව හොදින් බලාගනීවි. මේක තමා අපේ දේශපාලුවන්ගේ ස්වබාවය.

  7. Banku Hora says:

    Samaharu kovil walata thamange barata raththaran pooja karanawa, ethakota ewa gena hoyanne nadda? Hoyanna kramayak nadda?

  8. Sun says:

    This is the reason for the collapsing the economy in Sr Lanka due to mistrust of the leaders of the country. We are just surviving from the income generated by the innocent workforce in the middle eastern countries. We lost all our hopes of recovering the country due to untrustworthy workforce following the wrong role models of the leaders. Anyway this is a great challenge for us to bring the country back to normal. In addition to this a lot of political games are induced by foreign elements aiming disrupting the economy.

Main News