බැදුම්කර බෑණාගේ සමාගමේ ගණුදෙනු සීමා කෙරේ..
February 8, 2017 at 1:22 pm | lanka C news
ප්රශ්ණගත බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවල් ට්රෂරීස් සමාගමේ ගණුදෙනු සීමා කර තිබේ.
මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසන්නේ අදාල සිදුවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණ දෙකක් ක්‍රියාත්මක වන බවයි.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ට බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙයි.
කෙසේ වෙතත් පර්පෙච්චුවල් ට්රෂරීඞ් සමාගම විසින් අදාල මුදල් යොදවා විවිධ දේපල මිලදී ගනිමින් සිටින නිසා එහි ගණුදෙනු අත්හිටුවිය යුතු බවට යෝජනා වූයේ මීට කලකට පෙරයි.
සිරිසේන ඇත්තටම ජනවාරි 8ට කලින් ජනතාවට පොරොන්දු වෙච්චි යහපාලනය ගෙනාවනම්
ඔහු ඇයි කෝප් වාර්තාවේ බොහොම පැහැදිලිව මේක හොරකමක් කියල කියද්දී මේ සමාගමේ ගිණුම තහනම් කරන්නේ නැත්තේ ?
රටේ ජනතාව මෙන්න මේ සරල ප්රශ්නය ඔය මහා ලොකු සුපිරිසිදු යයි කියාගන්නා මම මම කියල හැමතිස්සෙම කෙකරගාන මයිත්රිගෙන් අහන්න .මයිත්‍රී මේකට උත්තර දෙන්න
වෙන ආරළු බුරළු එපා නිකන් බයිලා එපා මයිත්‍රී මේ සමාගමේ ගිණුම් තහනම් කරන්න මොනවද සිමා කරන්නේ ?
මිලියන් දෙකේ තුනේ අවබාවිතා කියල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අත් අඩංගුවට ගත්තානම් අර්ජුන් මහ්න්ද්‍රන් අත් අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි මයිත්‍රී ????
බයයි නේද ?
Well said, Kaniya.
Maithree you should answer to the nation for the queries the nation has, not other ‘baila’.
Where is Champa, you also can answer on behalf of MS, as you have been doing.
කෝ මේ චම්පා කියන්නකෝ සිරිසේනට ඔයාගේ වැඩේ වැරදියි වහාම මහේන්ද්‍රන් අත් අඩංගුවට අරගෙන මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගමේ ගිණුම් සහ දේපල තහනම් කරන්න කියල .බෙල්ලන්විල හාමුදුරුවෝ කියන ඒවා සිරිසේන ඇහුවේ නැති උනාට සමහරවිට චම්පා කිව්වොත් සිරිසේන අහවී මොනව් උනත් තමුන්ගේ මිනිහෙක් නේ
After Horses left from cell now closing. MUM KAMBA HORU
මහේන්ද්‍රන් හොරා අත් අඩංගුවට ගනු
උගේ බෑනාගේ සමාගමේ සියලු වත්කම් තහනම් කරනු
සුපිරිසිදු ජනපති නිදිද ?
තමුන් ගැනම තමුන් මෙතුවක් කල් කිව්ව දේවල් ගැන ලැජ්ජාවක් හිතෙන්නේ නැද්ද ?
badumkara horunta kadeyana swernavahni hora channal eka remort desktop connection eka haraha mama yavana massege blok kerenava mokada swernevahini kiyanne badumakara horu ,ganikavo,hiraluvo,salli peretayo enna kalakanne channal ekak ne
This is only damage limitation. Ranil, Malik, Paski and Ratti will not allow any meaningful investigation