බැදුම්කර බෑණාගේ සමාගමේ ගණුදෙනු සීමා කෙරේ..

February 8, 2017 at 1:22 pm | lanka C news
බැදුම්කර බෑණාගේ සමාගමේ ගණුදෙනු සීමා කෙරේ..

ප‍්‍රශ්ණගත බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමේ ගණුදෙනු සීමා කර තිබේ.

මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසන්නේ අදාල සිදුවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්‍ෂණ දෙකක් ක‍්‍රියාත්මක වන බවයි.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ට බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙයි.

කෙසේ වෙතත් පර්පෙච්චුවල් ට‍්‍රෂරීඞ් සමාගම විසින් අදාල මුදල් යොදවා විවිධ දේපල මිලදී ගනිමින් සිටින නිසා එහි ගණුදෙනු අත්හිටුවිය යුතු බවට යෝජනා වූයේ මීට කලකට පෙරයි.

40 views
Main News