බැදුම්කර බෑණාගේ සමාගම බොරු සාක්ෂි දී මාටුටයි.. බැදුම්කර හොරු තවත් අමාරුවේ..
August 30, 2017 at 12:16 am | lanka C news
බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවෙල් ට්රෂරීස් සමාගම විසින් බැදුම්කර කොමිසම වෙත බොරු සාක්ෂි ලබා දී ඇති බව එම කොමිසමේදී හෙලිව ඇත.
ඔය බැඳුම්කර හොරු රැලම 2015 ජනවාරි 8දා තිබුණු ජන තීන්දුව සඳහා රටට ලබා දුන්නෙත් බොරු සාක්ෂිම තමයි. ඒ බොරු සාක්ෂි වලට රැවටුණු නිසා ජනතා විනිශ්චයත් වැරදි ලෙස රටට ලැබුනා. නිවැරදිකරු විසි වෙලා වැරදිකරු රජ වුනා.
ඇත්ත ඔකේ ලොකුම මහා වැරදි කරුවා මොනවා උනත් ඔය තනතුර දාල යන්නේ නෑ කුම්භාන්ඩයෙක් වගේ තනතුර අල්ලාගෙන ඉන්නවා ඕනෑම පාවාදීමක් කරනවා තනතුර රැකගන්න එක රට ජාතිය ආගම වෙන්න පුළුවන් ආයේ කතා දෙකක් නෑ ඒවා එයාට ලොකු නෑ .මිනිහගේ එකම බය “රාජපක්ෂ ආවොත් මමයි මගේ පවුලයි ඉවරයි “කියන එක අනේ ඇත්තට මේ මිනිහා හදිසියේ මළොත් කෙලින්ම මල පෙරේතයෙක් වෙලා සංසාර ගානක් දුක්විදිනව නේද මෙහෙම කාලකන්නි විදියට තන්හා කරලා .එත් ඉතින් එක මිනිහගේ උපත්ති කරුමය නේද .කන්න බඩට පාන් පොත්ත නැතිව හිටපු එකෙක්ට රස බොජුනක් දුන්නොත් උ එතනින් පස්සේ එක අතහරින්න කැමති නෑ නේද ?
Boru sakshi denna hadanne kawa aaraksha karannada, ka wenuweda? Nayakayoi kiya ganna pirisa aaraksha karanna wennathi.
Maha hora agamathiya ne apita boru kiyanna kiyala dunne.
Eyata danduwam ko ?
Mewa okkama eyage plan ne.