බැදුම්කර බෑණාගේ සමාගම බොරු සාක්‍ෂි දී මාටුටයි.. බැදුම්කර හොරු තවත් අමාරුවේ..

August 30, 2017 at 12:16 am | lanka C news
බැදුම්කර බෑණාගේ සමාගම බොරු සාක්‍ෂි දී මාටුටයි.. බැදුම්කර හොරු තවත් අමාරුවේ..

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීස් සමාගම විසින් බැදුම්කර කොමිසම වෙත බොරු සාක්‍ෂි ලබා දී ඇති බව එම කොමිසමේදී හෙලිව ඇත.

22 views
Main News