බැදුම්කර බෑණාගේ සමාගම මහ බැංකුවට නඩු දමයි..

February 15, 2017 at 8:40 am | lanka C news
බැදුම්කර බෑණාගේ සමාගම මහ බැංකුවට නඩු දමයි..

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාගේ සමාගම වන පර්පෙච්චුවල ට‍්‍රෂරීස් සමාගම විසින් මහ බැංකුවට එරෙහිව අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.

ඉන් එම සමාගම ඉල්ලා සිටින්නේ මහ බැංකුව විසින් තම කටයුතුවලට පනවා ඇති සීමාවන් ඉවත් කරන ලෙසයි.

අදාල තීරණයෙන් තම ව්‍යාපාරික කටයුතුවලට බාධාවන බවත් ඉන් සමාගම බංකොලොත් විය හැකි බවත් පෙත්සමෙන් පෙන්වා දී ඇත.

මෙම පෙත්සම මගින් වගඋත්තරකරුවන් කර ඇත්තේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය, මහබැංකු අධිපතිවරයා ඇතුළු 13 දෙනෙකි.

0 views

3 Comments to “බැදුම්කර බෑණාගේ සමාගම මහ බැංකුවට නඩු දමයි..”

  1. kaniya says:

    හොර ගුඩ්ඩා මහේන්ද්‍රන් මුගේ හොර මුණ දකිනකොට ඇඟේ මාළු නටනව .මුන්ට මේවට අනුබල දුන්නු වික්කම සිංහ ,පාමංකඩ මතක් වෙනකොට උන්ට චන්දෙ දීලා එවපු මේ රටේ ගොන් හරක් ගැන දුක හිතෙනවා .යහපාලනයට කතිරේ ගහපු හරක් රැල දැන් ඉතින් කාපල්ලා a

    • Gamarala says:

      Do Not say Nonsenses . Arjun is good man like RW. Good Talent people. This is like People Said MR is hora hora. Did anyone find any thing?.Only mud slinging to each other. Arjun is educated and well experienced to Rob anything from the Safe without the Key. hahhahhhhh

  2. |Alapaluwa says:

    මෙන්න අද රටේ පවතින තත්වය කලියුගකාලේ. නීති සංග්‍රායත්.සදාචාරයත් නැති රටේ මහා බැංකුවට එරෙයිව නඩු ඇලෝසියස් අර්ජුන්ගෙන් මොනවිහිළු කථාද මේ? නිරපරාදිතව අන් අයට අභූත ලෙස චෝදනා ගොනුකරමින් නීතියත් සදාචාරයත් නැති උසාවියකට දක්කගෙනගොස් නිතිය අවනීතිය කොට දඩුවම් පමුනොනවා එයයි අදසිදුකරමින් සිටින්නේ. එවැනි රටක සිටින අපිට කගේ පිළිසරනක්ද ? රටේ නායකයා විහිලුකථා කියමින් කොමිෂන් පත්කරනවා හරියට හොරාගේ අම්මගෙන් කරුණු කාරණා විමසනවාක්මෙන්.අඩු තරමින් එක වතාවක්වත් අමුදවල් හොරාකාපු එකගන මේ හොරදෙටුවාගෙනවිත් විමර්ෂණයක් කරදා?මට මත්ක්වනවා එදා සිදුවීම් පෙළක් දැනට පවතින ජඩ UNP කාරයන්ගේ සිදුවීම් තුළින් එවකට 88.89.90,91 දශකවල තිබුණු ට්‍රීත්ව ගාතන කරපු (JVP. Government Underworld,using horaa Police, and the real Underworld) එකළ මේ සියලුම දේවල් එකතරා කොළබට නුදුරු ප්‍රබල UNP ඇමතිකෙනෙක් වන W. Malawaarachchi කොතෙක් මේ මිනීමරුවන් යොදා පාදඩ වැඩකරමින් අහිංසක මිනිසුන් මැරුවද? අන්න එවැනි යුගයකට අද රට ඉතාමත් සීග්‍රයෙන් යනබවක්නම් බොහොම පැහැදිළිවට පෙනෙමින් සිටිනවා නුතන නවීන ක්‍රමයට.එහෙත් එදා ධීට්ටධම්ම වෙදිනිය කර්මයට අනුව ඒ සියලුදෙනාටම තොටළඟදී පරලොව යන්න සිදුවුවා ඔබලාට මතකනම්.එදා කොතරම් කළු අඳුරු යුගයක්ද තිබුනේ අපිට.එයින් පසු මේ ධර්මදීපයට ලැදි ලංකාපුත්‍රයෝවන රාජපක්ෂ පාලනයෙන් නොවේද භියෙන් සැකෙන් තොර ගමනාන්තයක් දක්වා අප සියලුදෙනාටම යන්න පුලුවන්වුයේ.එදා ඒ UNP ජඩපලනයේ ඉතිරිකොටස තමයි අද මේ අපේම යැයි කියාගන්න කිසිම වටිනාකමක් නැති අව්ජතකයෙන් බිහිවුනු අය සමග රටට වින කරමින් රට විනාශමුකයට ගෙනයමින් සිටින්නේ.මෙය රටට ලැදි අපිටනම් කිසිසේත් ඉවසා දරාගන්න බැරිය සිතන සිතන මොහොතක් පාසා අපේ හදවත්නම් දැවෙමින් පවතිනවා එය කොටසකට නොදැනුනාට.අපි කොතෙක් ඉපයුවත් අන්තිමට ගෙනයනදෙයක් නොමැත කල පවු පිංමිස නමුත් අපි මේ දුක්වන්නේ,අඩන්නේ හෙට බිහිවෙන නව පරපුරකට සුන්දර දැකුම්කලු ජාතියත්, ආගමත් සදාචාරය ඇති රටක් බිහිකරන්න නොවේද. ඉතින් මොහොතක් සිතන්න නින්දෙන් අවදිවන්න ඔයයන මාවත වෙනස්කරන්න සිතන්න හෙටගැන ප්‍රථමයෙන් තමන්ගේ රටගැන දෙවනුව දෙමවුපියන්, සහෝදර සහෝදරියන් දුදරුවන් මෙය හොඳට සිතා දකින,මවා පෙන්වන සිහිනවලින් අවදිවන්න එයයි අපි හදවතින්ම ඉල්ලන්නේ ඔබලාගෙන් වියයුතු කාලගුණ සැළකීමක් වශයෙන් රටට.

Main News