බැදුම්කර බෑණා ඇමති බිරිදගේ උපන් දිනයට කෝටි ගණනක රේන්ජ් රෝවරයක් තෑගි දෙයි..
November 27, 2016 at 2:10 pm | lanka C news
මහ බැංකුවේ සිදුව ඇති සුප්‍රකට බැඳුම්කර මගඩියේ චූදිත අර්ජුන් ඇලෝෂියස් විසින් මෙරට ප්‍රබල ඇමති බිරිදකගේ උපන් දියකට කෝටි ගණනත ත්‍යාගයක් ලබා දී තිබේ.
මෙසේ ලබා දී ඇත්තේ අති නවීන රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රියකි.
අත කොලඹ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ බැදුම්කර මගඩියේ චූදිතයින් කිසිවෙකගෙන් මේ දක්වා කිසිදු ප්‍රකාශයක් හෝ සටහන් කරගෙන නැති බවයි.
අඩුම තරමේ චෝදනා එල්ල වී ඇති සමාගම සමග මහ බැංකුවේ ගණුදනු පවා අත්හිටුවා නැතැයිද ඔහු සදහන් කලේය.
මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ද නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
කොළඹදී පැවති මාද්‍ය හමුවකදී රාජ්‍ය ඇමති ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් වූ කිසිදු ලේඛණයක අගමැතිවරයාගේ නම සදහන්ව නැති බවයි.
ශ්‍රීලංකාවේ ඉතිහාසයේ මහ දවල් සිදු වූ විශාලතම මුදල් මංකොල්ලය සම්මුති ආණ්ඩුවේ යහපාලන කාලය තුලදි සිදුවී ඇත, එය සිදු කල නියම හොරු ඇල්ලිම වෙනුවට ජනතාව ගොනාට ඇන්දවීමේ මහා තරගය මේ වන විට ආරම්භ කොට ඇත, ඒ අනුව සිද්ධිය ජනතාවටම හිස රදයක් වනසේ ජනතාව නොමඟ යන ලෙස වරින් වර මාධ්‍ය සංදර්ශන පවත්වමින් එහි බරපතළකම හා ඒ තුලින් සමස්ථ ආර්ථිකයට වූ හානිය යටපත් කිරීම හා එහි නියම චුදියන් නිදහස් කිරීම මෙන්ම එයට විරුද්ධව හඩ නැගු කොටස නිහඬ කරවීම මෙම ජාවාරම්කාරයින්ගේ උපක්‍රමය වී ඇත, තවද මෙම දූෂිත ගණුදෙනුව සාධාරණිය කොට අදාළ චෝදනාවලින් නිදහස් කිරීම මෙන්ම එසේ චෝදනා ලැබු පිරිසට සුදුහුනු ගෑම මෙම උපක්‍රමයේ දිගුවක් ලෙස ක්‍රීයාකිරීමටත් ,මේ වෙනුවෙන් විශාල හඩක් නගන මාධ්‍ය හෝ එයට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන ඔහුන් මිලදී ගත හැකි අයුරින් කටයුතු කිරීම මෙම ජාවාරම්කරුවන්ගේ අනිත් උපායමාර්ගයයි. ඔහොම තමයි රටේ දුප්පත්කම තුරන් කරන්නේ,
Sure එකටම money “මේඛලා” ට වෙන්න ඇති.
මහබැංකු හොරා බේරගන්න පොත්ලියපු ඇමතිටත් කුට්ටිය ලැබී ඇති රහසෙම..
මෙම ප්‍රබල ඇමතිගේ බිරිඳට මෙම සුඛෝපභෝගී මෝටර් රථය තෑගි කරන්ඩ ඇත්තේ එම ඇමති බිරිඳ විසින් පවත්වාගෙනයන ගනිකා මඩමේ සේවය කරන විදේශ ගනිකාවන් ප්‍රවාහනය
කිරීමටයි.
මේ රට මීට වඩා හොඳට පාලනය කරයි මාෆියා එකට බාර දුන්නනම්. ආ ! මට වැරදුනා ! දැනටත් ඒ වගෙම තමයි. කිසි වෙනසක් නෑ.
දැන් ඉතින් කාපුවා බිපුවා වමාරින්න වෙයි.
obata sathutuida den toiyane