බැදුම්කර බෑණා කෝප් කමිටුවට ගත් සම්පූර්ණ දුරකතන ඇමතුම් වාර්තාව මෙන්න…
November 21, 2017 at 11:20 am | lanka C news
බැදුම්කර වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් පරීක්ෂණ පැවැත්වූ කාලයේ එවකට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාවන පර්පෙච්චුවෙල් ට්රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් විසින් කෝප් කමිටු සාමාජිකයන් සමග දුරකතනයෙන් කල සාකච්චා පිළිබඳ සම්පූර්ණ වාර්තාව ප්‍රසිද්ද වී ඇත.
මන්ත්‍රීවරුන් 28 දෙනෙකුගෙන් සමන්විත කෝප් කමිටුවේ 05 දෙනෙකු සමග ඇලෝසියස් සබදතා පවත්වා ඇති බව හෙලි තිබේ.
අදාල සම්පුර්ණ වාර්තාව මෙතනින්
මුගේ මූන බැලුවම පේනව මූ මොන තරම්
කපටියෙක්ද කියල.ලංකාවෙ සිංහල
බහුතරය මොනතරම් අසරණද. දැන්නම්
මේ නිදිමත ඒකාබද්දයෙනුත් වැඩක් නෑ
යකෝ මේකේ අර ජේවීපී දොස්තරයාත් ඉන්න තිබ්බේ…
ටයි කෝට් දාන පට්ට හොරු දැකල නැත්තන් ඕන් බලාගන්න.
මේගොල්ලන්ගේ රස්සාව මොකක්ද කියල ඇහුවොත්, ” අපි පළ හොරු” කියල තමයි.
ලොකුම හොරා තවමත් අග-මැට්ටා විදිහට පාර්ලිමේන්තුවේ .
Mun hora kapu eva gana janadipathi thuma monavada karanne kiyala ratama balagena innava. laksh 62 k jande dunne jandipathi thumata nathuva UNP ekata neme. Rate janathava balagen iinne ethuma karana de gana.