බැදුම්කර බෑණා ජාතින අමතන්න සූදානම්.. මාධ්‍ය හමුවක් කැදවයි.. සැගවුනු සියල්ල හෙලි කරන්න යයි..

January 28, 2018 at 12:02 am | lanka C news
බැදුම්කර බෑණා ජාතින අමතන්න සූදානම්.. මාධ්‍ය හමුවක් කැදවයි.. සැගවුනු සියල්ල හෙලි කරන්න යයි..

මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්දයෙන් සෘජුව චෝදනා එල්ල වී තිබෙන පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් ඉදිරි දින කිහිපයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන්නට සූදානමින් සිටිතැයි වාර්තා වෙයි.

බැදුම්කර ගණුදෙනුම සම්බන්දයෙන් මෙතෙක් හෙලි නොවූ රහස් රැුසක් මෙන්ම සම්බන්ධෙ දේශපාලඥයන්ගේ විස්තරද ඔහු විසින් හෙලි කිරීමට සූදානම්ව ඇති බවද පැවසෙයි.

බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදය පැවැත්වීමට යොදාගෙන ඇති පෙබරවාරි 08 දාට පෙර මෙම විශේෂ මාධ්‍ය හමුව පැවැත්වෙනු ඇති බවද සදහන්ය.

85 views

13 Comments to “බැදුම්කර බෑණා ජාතින අමතන්න සූදානම්.. මාධ්‍ය හමුවක් කැදවයි.. සැගවුනු සියල්ල හෙලි කරන්න යයි..”

  1. ඇලෝසියස් නිවැරදියි says:

    ඇලෝසියස් නිවැරදියි ඔහු වෙළෙන්දෙක්. ලැබ ලබා ගන්න වෙහෙසෙන වියාපාරිකයෙක්. එක ඔහේ රස්සාව. ඔහු නිවැරදි. ඔහුගේ මුලික අයිතං වෙනවෙන් මම පෙනී සිටිනවා. හැබය් කුපාඩි වැඩ කල දෙසපාලුවන්ට මරණිය දණ්ඩනය දෙන්න ඕනෙ. දෙසපාලනය් වියාපාරයක් නොවේ ගරු සේවයක්. හොරුන්ටත් හොර රැලේ නායකයාටත් ප්‍රසිද්දියේ කස පහර දි එල්ලා තැබිය යුතුමය. කෝ me සොබිත්ගේ නඩේ?

Main News