බැදුම්කර බෑණා මිලියන 75ක සල්ලි ගෝනියක් රනිල්ගේ ගෙදරටම ගිහින් දීලා.. බැදුම්කර මාමා සිංගප්පූරුවේ සිට හෙලි කරයි..

August 26, 2019 at 9:20 am | lanka C news
බැදුම්කර බෑණා මිලියන 75ක සල්ලි ගෝනියක් රනිල්ගේ ගෙදරටම ගිහින් දීලා.. බැදුම්කර මාමා සිංගප්පූරුවේ සිට හෙලි කරයි..

– මෙම පුවතේ සම්පූර්ණ වගකීම මව්බිම පුවත්පත සතුය.. උපුටා ගන්නා ලද්දේ එයිනි. –

මහ බැංකු බැදුම්කර වංචාවේ ප‍්‍රධාන චූදිත අර්ජුන් ඇලෝසියස් විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට රුපියල් මිලියන 75ක මුදලක් ඔහුගේ නිවෙසට ගෙන ගොස් භාර දී ඇති බව අද මව්බිම පුවත්පත වාර්තා කරයි.

මෙම මුදල භාරදී ඇත්තේ 2015 ජූලි 23 වැනිදා කොළඹ 03, පස්වැනි පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ගොස් බවද එහි සඳහන් වේ.

එදින රාත්‍රියේ අටට පමණ අර්ජුන් ඇලෝසියස් නිවසට පැමිණෙන බව දැනුම් දීමෙන් පසුව ආරක්ෂක අංශ වලට ඒ බව දැනුම් දී ඇති බවද සඳහන්ය.

පසුව අර්ජුන් ඇලෝසියස් පැමිණ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ කාමරයකට ගොස් මිලියන 75 ක මුදල ප‍්‍රමාණයක් ලබා දී ඇති බවද මව්බිම වාර්තා කරයි.

මේ ගනුදෙනුව සම්බන්ධයෙන් හා තවත් බොහෝ තොරතුරු සිංගප්පූරුවේ සිට හෙළි කිරීමට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සූදානම්වන බවද මව්බිම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙයි.

195 views

30 Comments to “බැදුම්කර බෑණා මිලියන 75ක සල්ලි ගෝනියක් රනිල්ගේ ගෙදරටම ගිහින් දීලා.. බැදුම්කර මාමා සිංගප්පූරුවේ සිට හෙලි කරයි..”

  1. N.Wimaladasa says:

    Any case if Wikcramasinghe of Ranil in USA has been engage of such actives f INSIDE Trading of Stock Market is now in Jail Hence Ranil wick above the law of Land .
    Where is criminal justices of that sovereignty of Law in ours judiciary system.
    These are capital market robbed by UNP leadership of Primer of Lanka.
    How can you run democracy in country like us.
    The Globe capitalism run by Financial capital ? We are what a nation !@ $$$

  2. N.Wimaladasa says:

    Any case if Wikcramasinghe of Ranil in USA has been engage of such actives come under of INSIDE Trading of Stock Market is now in Jail.
    Hence Ranil Wicks an above the law of Land .
    Where is criminal justices of that sovereignty of Law in ours judiciary system.
    These are capital market robbed by UNP leadership of Primer of Lanka.
    How can you run democracy in country like us.
    The Globe capitalism run by Financial capital ?
    We are what a nation !@ $$$
    There is wrong in not by persons ,but by that backward system of corny capitalism operates by UNP highest -level leadership of that ” gang of Four” led by Wickrasinghe of Ranil clan .

  3. T walas says:

    Pawubime alaz gotage citizen eke copiyak dala kichawuna ekane . Kotinta salli deela depaththata gema gahala inna depath nayane . Api nodanna mawubima

  4. Sun says:

    Definitely after the elections the proceed the the inquiry to trace the culprit in the case of looting. That is really tax payers money.

Main News