බැදුම්කර බෑණා රදවා සිටින කුටියෙන් දුරකතන තොගයක් හමුවේ.. චන්ද්‍රිකා දුරකතනත් ඒ අතරයි..
October 5, 2018 at 10:00 am | lanka C news
මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන රදවා සිටින මැගසින් බන්ධනාගාර වාට්ටුවේ තිබී ජංගම දුරකතන විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා පලවෙයි.
මෙම දුරකතන අතර චන්ද්‍රිකා තාක්ෂණයෙන් සහිත ජංගම දුරකතනද ඇතැයි සදහන්ය.
මෙම වාට්ටුවේ රැදවියන් 30ක් පමණ සිටින බවද වාර්තා වෙයි.
KOHOMADA DESAPALANA HA
SALLI BALE ?
අපේ සංගයා වහන්සේලාට නම් මුන් ජම්පරය අන්දවන්ට යනවා මුන්ට රජසැප යමපාලනයේ කාලකන්නි පන්නමු
Ekata thamayi kooti ganak maha bankuwa kadala salli beduwe. Dan sapada……62 buruwanta.
බැඳුම්කර බෑණාගේ පෙර පුණ්‍ය බලමහිමයට
ඉර්ධියෙන් කුටියට සම්ප්‍රාප්ත වූ දුරකථන වෙන්ට ඇති බොලවුනේ
අය්යෝ, දුරකතන විතරද හමු උනේ! ගෑනු පරාණ හිටියෙ නැද්ද? එහනෙම් අනිවාරියෙන්ම (රනිලගෙ) බෑන පොඩ්ඩ රෑට රෑට ගෙදර යනව ඇති.
Prison department is disgraceful.