බැදුම්කර බෑණා ස්වර්ණවාහිනිය මිලට ගනී..

November 16, 2016 at 11:20 am | lanka C news
බැදුම්කර බෑණා ස්වර්ණවාහිනිය මිලට ගනී..

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් අලෝසියස් විසින් ස්වර්ණවාහිනී නාලිකාව මිලට ගැනීමට සියළු සාකච්චා සිදු කර අවසන් බවත් එන වසර මුල සිට එහි මෙහෙයුම් කටයුතු ඔහුගේ මෙහෙයවීම යටතේ ආරම්භ වීමට නියමිත බවටත් අන්ත්ජාල මාධ්‍ය වාර්තා පල වෙමින් තිබේ.

ඒ සමගම දිනපතා පුවත්පතක්ද ආරම්භ කිරීමට සූදානමක් ඇති අතර මව්බිම පුවත්පතේ හිටපු කතෘ උපුල් ජෝෂප් ඇතුළු පිරිසක්ද එම නව පුවත්පත හා එක්වීමට නියමිත යයිද පැවසෙයි.

අර්ජුන් ඇලෝසියස් සුප‍්‍රකට බැදුම්කර මගඩියේ ප‍්‍රධාන චූදිතයෙක් යයි ඒ සම්බන්දයෙන් විමර්ෂණය කල කෝප් වාර්තාව සදහන් කරයි.

0 views

4 Comments to “බැදුම්කර බෑණා ස්වර්ණවාහිනිය මිලට ගනී..”

  1. රජින්ද says:

    ඊළගට ජන්දයක් එනකොට හිමිහිට විපක්‍ෂයේ හොද කියයි, ඊටත් පස්සේ දැන් විපක්ෂයේ ඉන්න කට්ටියත් සමාදානයෙන් සහයෝගයෙන් බෙදාගෙන කයි. අවසානයේ පක්‍ෂ-විපක්‍ෂ ඔක්කොම ටික සතුටින් ඉදීවි.

  2. ජයලත් says:

    කොහොමද බියගම අලයගෙ මොළේ? (ඌරගෙ මාළු ඌරගෙ පිටේමතියල කපනවා)
    රට කෙසේ වෙතත් බලය රැකගැනීම අතින්නම් මැරිච්ච මහ එකාට දෙවැනි නැහැ.

  3. DIGA JANTHU says:

    kalu salli sudu karana heti ,hora salli nithiyanu karana heti ahaganilla ranil horage team eken

    maha benku hour mulu lankawa sudda karannai hadanne

  4. gorrila says:

    නිකම් සල්ලි නාස්ති කරගන්නේ නැතිව හිටපන් ගොබිලෝ ඔයවගේ අලවාහිනී 100 තිබ්බත් වැඩක්නැ මිනිස්සුන්ට ෆේස්බුක් තියෙනවා මේක 2016. දැන් ඉතින් හොරකම් කරපු සල්ලිටිකෙන් හොදටකාලා හිටපන් මොකද තොපිට වැඩිකල් සන්තෝෂ වෙන්න හම්බවෙන්නේ නැ.

Main News