බැදුම්කර බෑණා සිරසෙන්, ඬේලි මිරර්ගෙන් බිලියන දහයක් වන්දි ඉල්ලති.. කීර්තිය කෙලෙසලාලූ…
October 15, 2016 at 6:48 pm | lanka C news
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා යන අර්ජුන් අලෝෂියස් විසින් සිරස රූපවාහිනියෙන් හා විජය පුවත්පත් සමාගමෙන් බිලියන 05 බැගින් වන්දි ඉල්ලා එන්තරවාසි යවා ඇත.
බැඳුම්කර ගණුදෙනුවෙන් බිලියන ගණනක අයුතු ලාබ ලැබූ බවට චෝදනා කරමින් මෙම මාධ්‍ය ආයතන අසත්‍ය ප්‍රචාරයන් සිදුකර තම කීර්ති නාමයට හානි කලේ යයි ඔහු සදහන් කරයි.
දෙසතියක් අතුලත මෙම මුදල නොගෙවන්නේ නම් නඩු පවරන බවද එන්තරාවාසිය මගින් දන්වා ඇත.