බැදුම්කර බෑණා සිරසෙන්, ඬේලි මිරර්ගෙන් බිලියන දහයක් වන්දි ඉල්ලති.. කීර්තිය කෙලෙසලාලූ…

October 15, 2016 at 6:48 pm | lanka C news
බැදුම්කර බෑණා සිරසෙන්, ඬේලි මිරර්ගෙන් බිලියන දහයක් වන්දි ඉල්ලති.. කීර්තිය කෙලෙසලාලූ…

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා යන අර්ජුන් අලෝෂියස් විසින් සිරස රූපවාහිනියෙන් හා විජය පුවත්පත් සමාගමෙන් බිලියන 05 බැගින් වන්දි ඉල්ලා එන්තරවාසි යවා ඇත.

බැඳුම්කර ගණුදෙනුවෙන් බිලියන ගණනක අයුතු ලාබ ලැබූ බවට චෝදනා කරමින් මෙම මාධ්‍ය ආයතන අසත්‍ය ප්‍රචාරයන් සිදුකර තම කීර්ති නාමයට හානි කලේ යයි ඔහු සදහන් කරයි.

දෙසතියක් අතුලත මෙම මුදල නොගෙවන්නේ නම් නඩු පවරන බවද එන්තරාවාසිය මගින් දන්වා ඇත.

0 views

13 Comments to “බැදුම්කර බෑණා සිරසෙන්, ඬේලි මිරර්ගෙන් බිලියන දහයක් වන්දි ඉල්ලති.. කීර්තිය කෙලෙසලාලූ…”

  1. boola says:

    විජය පුවත් පත් සමාගමටයි….අරුජුන් මහේන්ද්‍රන් දෙන්නටම නීති උපදෙස් දෙන්නේ රොමේශ් සිල්වා කියන්නේ…..හරියට සරත් ෆොන්සේකටයි. ගෝඨාභයටයි නීති උපදෙස් දෙනව වගේ…..

    • hewwel says:

      අපි ඇ න්දෙනවා විතරය් ….

      • පූර්ණිමා says:

        ජනාධිපති නීතීඥ රොමේෂ් සිල්වා කියන්නේ නීතීඥ වෘත්තීය ආචාර ධර්ම පිළිපදින කෙනෙක්. කවදාවත් සරත් ෆොන්සේකාටයි…ගෝඨාභය රාජපක්ෂටයි දෙන්නටම එකවර නීති උපදෙස් දෙයිද කියල හිතන්න අමාරැයි.

        • Gamarala ge putha says:

          අයියෝ නංගී ඒක උදාහරනයක් නේ.
          ඔයත් අජිත් පීචං වගේ ලෝයර් කෙනෙක් ද ?

  2. Aladdin says:

    Its like a prostitute suing a client for destroying her virginity 😀

  3. rss says:

    elakiri deepan munta renda

  4. jackaa says:

    this is a great opportunity to reveal the truth…. they are anyway good in earning like this..

  5. suji says:

    ඕක මං ගෙවල දාන්නං හිටං

  6. ExUNPer says:

    He does not know that he could be jailed for 20 yrs!
    But, it is our politicians who are protecting them.
    Why can’t Hon President can take tough action ( as indicated recently) ?

    • singha01 says:

      That is because it is merely and ‘indication’ only. Just words. No action. No intentions to have any actions. Just to divert attention from various other things happening under the covers. Our people are great consumers of just ‘words’. That’s how the yahapalanaya came to power. It works ! So why not use it again and again.

  7. ගම කන්නා says:

    හැබෑටම ඔය කීර්තියද මොකක්ද කියන එක කෙලෙසුවයි කියන්නෙ එහෙම දෙයක් තිබුනද ඔය හාදයට මීට කලින්.කෙලෙසිල්ල කෙසේ වෙතත් මුළු රටටම කෙලවපු එකට නම් රටේ මිනිස්සුන්ට වන්දි නොගෙව්වොත් ඔය හාදයට ඉල්ලන් කෙලෙස ගන්න තමයි වෙන්නෙ ඕං…

  8. Rikie says:

    සිරසය් විජය පුවත්පත් සමාගමයි කියන දෙකම unp ආණ්ඩුවට support කරන මාධ්‍ය නේද ? මෙතන කරන්න හදන්නෙ මිනිස්සුන්ගෙ ඔලු අවුල් කරන එක.

  9. PoorCitizen says:

    This is a plan to stop discussing the topic. Sirasa and Wijaya Newspapers are not going to pay. Then they file a case and avoid people from talking about it. What a country.

Main News