බැදුම්කර බෑණා හා පලිසේන රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ..

February 4, 2018 at 11:50 pm | lanka C news
බැදුම්කර බෑණා හා පලිසේන රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ..

අද (04) පෙරවරුවේ පොලිස් අපරාධ විමර්ශණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් පර්පෙචුවල් ට‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන හෙට (05) දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මොවුන් දෙදෙනා මෙසේ රිමාන්ඞ් කර තිබේ.

ශ‍්‍රී ලංකා මහ බැංකුයේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සදහා ඔවුනගේ නිවාස වටලා රහස් පොලීසිය විසින් අද පෙරවරුවේ ඔවුන් අත්අඩංගුවට ගත් අතර දිනය පුරාම අපරාධ පරීක්‍ෂණ මූලස්ථානයේදී ප‍්‍රශ්න කරනු ලැබීය.

20 views

8 Comments to “බැදුම්කර බෑණා හා පලිසේන රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ..”

  1. Bakaladasa says:

    Where did they remand them till tomorrow?
    At their homes?

    🙂

  2. Asaranaya says:

    බොරු පඩ ශෝ

  3. Donald Isuru Wilegoda says:

    In the hospital now?

  4. 2015වේ ඉදලා බොලා අපිව අන්ඳනවා තවත් අන්ඳපල්ලා තව වැඩි දවසක් නෑ……..

  5. sarath says:

    I do not think Palihena had any thing to do with Bank scam other than conspirator after the commission of the main offence. The main culprits are who made the decision to get so much of money without the knowledge of Monitory Board.( Ravi Kabir Malik and Mahendra) This is the Criminal Liability. Then what about the Political liability of PM who trusted him so much.

  6. indunil says:

    තුක් නොදොකින් ලෝක හොරු. මුන්ට ලේ බඩ යන්න ඕන දුප්පත් ජනතාවගේ රජයේ මුදල් හොරා කෑවට. තාම මහා එවුන් නිදැල්ලේ . අපිට අද ණය පොලිය වැඩි වෙලා. බදු වැඩිවෙලා . බදු මිල වැඩිවෙලා මුන්ගේ බඩ වඩා ගන්න කරපු මහා හොරකමට. .

Main News