බැදුම්කර බෑණා හා රවිගේ බිරිද අතර දුරකනත ඇමතුම් 343ක් හුවමාරු වෙයි.. බැදුම්කර බෑණාගේ දුරකතන පට්ටන්තරේම මෙන්න..
November 17, 2017 at 12:09 am | lanka C news
මහ බැකුවේ හිටපු අධිපතගේ බෑණා වන අර්ජුන් අලෝසියස් හා එවකට මුදල් ඇමති රවි කරුණානායක අතර දුරකතන ඇමතුම් 387ක් හුවමාරු වී ඇති බව බැදුම්කර කොමිසමේදී හෙලිව ඇත.
එමෙන්ම රවි කරුණානායක මහතාගේ බිරිද හා දියණියන් දෙදෙනා සමග අර්ජුන් ඇලෝසියස් දුරකනත ඇමතුම් 343ක් හුවමාරු කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොමසම හමුවේ කියා සිටියේය.
ප්රශ්ණගත බැදුම්කර නිකුතුව වූ දිනයේදී අර්ජුන් ඇලෝසියස්ගේ දුරකතනයෙන් ඇමති සාගල රත්නායක, ඇමති රවි කරුණානායක, නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා, ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් පෙරේරා යන අයටද දුරකතන ඇමතුම් ලබා දී ඇතැයිද හෙලිව තිබේ.
මේ සම්බන්ධයෙන් හිරු රූපවාහිනිය ඉදිරිපත් කල වාර්තාව මෙතනින්
රවි කරැණානායක හොඳ මිනිහෙක්. අනාගතයක් තිබුන දේශපාලනඥයෙක්. ඇමතිවරයෙකුගේ බිරිඳක් උනාම ඉතාමත් වගකීමකින් කටයුතු කළ යුතුයි. මොකද ජනතාව නිතරම ඇමතිවරැන්ගේ හැසීරීමි ගැන අවධානයෙන් ඉන්නෙ. ලලිත් ඇතුලත්මුදලි විනාශ කළ දෙදෙනෙකුත් රවිගෙන් තනතුරැ අරගෙන රවිගෙ විනාශයට පාර කැපුවා. රවිට වැඩ
රවි කරැණානායක හොඳ මිනිහෙක්. අනාගතයක් තිබුන දේශපාලනඥයෙක්. ඇමතිවරයෙකුගේ බිරිඳක් උනාම ඉතාමත් වගකීමකින් කටයුතු කළ යුතුයි. මොකද ජනතාව නිතරම ඇමතිවරැන්ගේ හැසීරීමි ගැන අවධානයෙන් ඉන්නෙ. ලලිත් ඇතුලත්මුදලි විනාශ කළ දෙදෙනෙකුත් රවිගෙන් තනතුරැ අරගෙන රවිගෙ විනාශයට පාර කැපුවා. රවිට වැඩකළ විශාල පිරිසක් අසරණකළා
මදැයි අපේ ගමෙි කටිටිය කොල සන්නැහිය. නුගේගොඩ පන්සලෙන් කොචිචර කෝල් අරගෙනද?
විගිට කෝල් දීලා නැතිද?