බැදුම්කර මංකොල්ලයට බැදුම්කර මාමා මහ බැංකුව පුරා නීල හොරු ස්ථානගත කල අයුරු මහ සාක්ෂියකින් හෙලි වේ..
August 1, 2017 at 12:00 pm | lanka C news
2015 වසරේ ප්‍රධානීන්ගේ දැඩි විරෝධතා මත සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන තීරණ ගන්නා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු ඉන් ඉවත් කොට සමන් කුමාර එහි ප්‍රධානියා බවට පත් කරලීමේ මෙහෙයුම හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ අවශ්‍යතාව පරිදි සිදුවූවක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආනන්ද ජයලත් මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අනාවරණය කර සිටියේය. 2015 වසරේ සේවක අර්ථසාධක අරමුදලේ අධිකාරිවරයා ලෙසින් කටයුතු කළේ සහකාර අධිපති ජයලත් මහතායි.
මෙම සමන් කුමාර නැමත්තා මීට පෙර අර්ථසාධක අරමුදලේ සේවය කළ සමයේ දී කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී ප්‍රශ්නගත අයුරින් කටයුතු කළ අයෙකු බවට රාවයක් පැතිරගොස් තිබුණු බව ද ජයලත් මහතා කොමිසම හමුවේ කියා සිටියේය. පසුව ඔහුව පරීක්ෂා කිරීමේ අරමුණින් ආයතන ප්‍රධානියා ලෙස ඔහුව සේවක අර්ථසාධක අරමුදලේ අවදානම් කළමනාකරණ අංශයට අනුයුක්ත කළ බව ජයලත් මහතා වැඩිදුරටත් පැවසුවේය.
නමුත් මෙම පත්කිරීම සම්බන්ධයෙන් එවකට මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා තමාට දුරකතනයෙන් බැණ වැදුණු බවත් වහාම සමන් කුමාර සේවක අර්ථසාධක අරමුදලේ ඉදිරිපෙළ කාර්යාලයට අනුයුක්ත කරන ලෙස තර්ජනාත්මක ස්වරයෙන් පැවසූ බවත් ආනන්ද ජයලත් මහතා වැඩිදුරටත් බැඳුම්කර කොමිසම හමුවේ අනාවරණය කර සිටියේය.
– adaderana
NOW SHOWING “THE GREAT BANK ROBBERY”
Directed by ……….Still not exposed
Staring – Arjun, Allocious , Ravi
පට්ට දෙමල හොරාව සින්ගප්පූරුවෙන් කුදලගෙන වරෙව්……..රනිය එක්ක galle fase ගෙනත් ප්‍රසිද්දියේ දඪුවම් කරව්
අපි ජීවත්ව ඉන්නකම් අපේ ද්‍රවිඩ සහෝදරයාට අත තියන්ඩ දෙන්නෙ නෑ. මරාගෙන මැරෙනව බොලවු!
අපිත් එහෙමයි! කොටි සහෝදරයන්ට ස්වයං නිර්නය තීරන අයිතිය ලබාදීමේ දුෂ්රවූත්, දීර්ඝවූත් අරගලය
තාවකාලිකව නවතා අර්ජුන සහෝදරය ගලවා ගැනීමේ සටනට මාත් අවතීර්ණ වෙනවා.
කොහොමද පහුගිය කාලේ ඕකා ගුවන්තොටුපලේ ඉඳල එන ගමන් කිව්වේ මම වරදක් කරලා නෑ මම නිර්දොශියි කියල නිකන් ආඩම්බරයෙන් බය නැතිව ආපු හැටි ආයේ ලංකාවට. පට්ට හොරා ඕකාට ඒ වෙලාවේ ගල් ගෙඩියකින් හරි ගහන්න එකෙක් හිටියේ නැද්ද ?
ඒකට කමක් නෑ දැන් ගහමු පොල්, මුන්ව මකබෑ වෙලා යන්ඩ කියල.
ඕකමනෙ සශිකලා දැන් කරුපයියත් කරන්නෙ. ඌ නොම්බර එකේ හොර ගෙඩියා. නමුත් ඌ ඇඟට නොදැනී
කැට කඩල කියන්නෙ ඌ තරම් කිරි-සුදු ගොබිලෙක් ආසියාවෙම නැහැයි කියලනෙ.
No matter what revelations surfaces, nothing will happen to these rouges. Janapathi will see to that.