බැදුම්කර මංකොල්ලයේ අලාභය ට්‍රිලියන දෙකයි.. 2018 වසරේ බැංකු මුල්‍ය ආයතන කඩා වැටීම ස්ථිරයි..
December 11, 2017 at 4:40 pm | lanka C news
ශ්‍රී මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර මහා මංකොල්ලය නිසා ඉදිරි තිස් වසරේදී සිදුවන අලාභය රුපියල් බිලියන 1200-2000ක් යයි ඔප්පු කර තිබෙන බව කොළඹ දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
‘පසුගිය අපේ ආණ්ඩුව ආරම්භ කළ සියලු කටයුතු වෛරය පදනම් කරගෙන මේ ආණ්ඩුවෙන් නවත්තලා දැම්මා.
ඊට පස්සේ මහ දවල් මහ බැංකු මංකොල්ලය නිසා ඩොලරයේ මිල ඉහළ ගියා. ඉතිරි ටික ඉහළ යන්නේ ජනවාරියෙන් පසුවයි.
ලබන අවුරුද්දේ මූල්‍ය ආයතන හා බැංකු කඩාගෙන වැටෙන බව ස්ථිරයි.
මේ අවුරුද්දදේ උද්ධමනය 9.6%යි.
ඉතිහාසයේ මුල් වරට මේ ආණ්ඩුව විසින් ඩොලර් බිලියන පහක් පුච්චලා දැම්මා.
ලෝකයේ බොරතෙල් මිල අඩුවීමෙන් රටට ඩොලර් මිලියන පහක් ඉතිරි වුණා. ඒ මුදල කෝ.
මහබැංකු බැඳුම්කර වංචාවෙන් අවුරුදු තිහක් යද්දී අලාභය බිලියන 1200-2000 යයි අලුතින් සොයාගෙන තිබෙනවා’ යයිද මන්ත්‍රීවරයා සදහන් කරයි.
ඕක මිනිස්සුන්ට දැනෙන්නේ මෙහෙමයි……..
බැංකුවෙන් සල්ලි ගන්න යනවා. බැංකුවෙන් ගන්න හම්බෙන්නේ උපරිම දිනකට රුපියල් දාහයි. මොකද ඊට වඩා දෙන්න බැංකුවට සල්ලි නෑ. මහ බැංකුවේ සල්ලි හිග වෙලා. රජයේ ආදායමට වඩා වියදම වැඩියි. ආදායම් එන සියලු ආයතන විකුණන් කාලා. හරියට රත්තරන් බිත්තර දමන කිකිළිගේ බඩ පලලා බිත්තර ගත්තා වගේ. ඔහොම දෙයක් ආජන්ටිනාවට 1990 අග භාගයේ සිද්ධ වුනා. ආජන්ටිනාව කඩා වැටුනා. මුන් ණය ගන්නවා, විකුණන් කනවා විතරයි. ආණ්ඩුවට ආදායමක් එන මුකුත් කරන්නේ නැහැ.
Bandulayage Arthika Vijja Me Kaaleta Galapennne Naha …
Ara 2500 Katha Godatama Okath Dapalla .
tharaha aawa neda? aththa kiyana kota samaharunta ohoma wenawa. mole paavichchi karala kalpana karanna. moda vidihata aanduwata kade yanna epaa.
මුන්ට තමන්ගේ වටිනා චන්දය දීමෙන් වලකින්න
ලබන අවුරුද්දේ මූල්‍ය ආයතන හා බැංකු කඩාගෙන වැටෙන බව ස්ථිරයි – meka barapathala prakashayk. Mewa kiwwahama minissu digta harahata salli bankuwalin adinna patan gatta gaman ratama awulen awulata yanawa. 2500 kanna puluwan kiwwa molai naithi mee haraka !
All your theories will change no sooner the govt offer you a cabinet position.
නාගසින්හ සමග මමත් එකඟයි, ඉතාලියේ ඉන්න මම ඒ වකවානුවේ නිතරම ට්.ව් නිව්ස් වලින් දැක්කා ආර්ජන්ටිනාවේ මිනිස්සු සල්ලි ගන්න බැන්කුවලට ගියහම ඒවායෙ සල්ල් ඔක්කොම රජය අරගෙන ආන්ඩුව දුවල තියෙන්නෙ අන්තිම කාලයේ මිනිසුන්ගෙ සල්ලි අහිමි උනාම කෝපවෙලා මුලු රටම රාජ්‍ය දේපල ගිනිබත් කලා රටම වැටුන ඒ ටිකම ලන්කාවටත් තව අවුරුදු දෙකක ඇතුලත සිදුව්ය හැකියි. ස්ථාවර ගිනුම් ඇති අය ප්රවේස්ම්වුනොත් හොඳයි
කවුරු හරි එකෙක් 2500න් පවුලකට මාසයක් ජීවත්වෙන්න පුළුවන් කියපු බන්දුලයට මිලියනෙ බිලියනෙ ට්රිලියනෙ වෙනස කියල දීපන්