බැදුම්කර මංකොල්ලය ලෝකයේ සිදුවූ විශාලතම බැංකු කොල්ලයයි..

November 21, 2017 at 3:50 pm | lanka C news
බැදුම්කර මංකොල්ලය ලෝකයේ සිදුවූ විශාලතම බැංකු කොල්ලයයි..

මෙටට සිදුව ඇති මහ බැංකු බැදුම්කර මංකොල්ලය ආසියාවේ සහ ලොව සිදුවූ විශාලතම බැංකු කොල්ලය බව මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ඔහුගේ උපන් දිනය වෙනුවෙන් මහනුවරදී ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

ඉතිහාසයේ විශාලතම බැංකු මංකොල්ලය බැදුම්කර මහා මංකොල්ලය යි. ආසියාවේ මෙවැනි බැංකු මංකොල්ලයක් සිදුවී නැහැ. මෙය ලෝකයේ ලොකුම බැංකු මංකොල්ලය කීවත් කමක් නෑ. මෙහි අමු අමුවේ මංකොල්ලකෑමක් සිදුව තිබෙනවා. මේ පිළිබඳව දැන් හෙළිදරව් වෙමින් පවතිනවා.

මේ පිළිබදව කෝප් කමිටුවේ දී පරීක්‍සණ කෙරෙන අවස්ථාවේදී සාමාජිකයන් පත් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය ඇතිව නියෝජනය කරන්නයි. නමුත් ඒ මන්ත්‍රීවරුන් මේ අය සමග ගනුදෙනු කර තිබෙනවා. විශාල ලෙස දුරකතන ඇමතුම් අරගෙන තියෙනවා. වහාම මේ ගැන පරීක්ෂණයක් සිදුකළ යුතුයි’ යයිද ඔහු එහිදී සදහන් කලේය.

210 views

15 Comments to “බැදුම්කර මංකොල්ලය ලෝකයේ සිදුවූ විශාලතම බැංකු කොල්ලයයි..”

  1. Nim says:

    RATA BERAGATH PIYANANI
    ” HAPPY BIRTHDAY “

  2. ඩී.වී.ලලිත්, රන්න says:

    මෙි බැදුමිකර ගනුදෙනු ඔහේගෙ කාලෙත් උනා. ඒ කාලෙත් ඇලෝසියස් බැදුමිකර බිස්නස් කළා. ඩීල් දැමිමෙ නාමල් සහ කබිරාල් එක්ක. ඒකාලේ අැලෝසියස් ගත් කෝල් චෙක් කරනාමි බඩු මාටිටු. කොටින්ම කිවිවොත් කබිරාල්ගෙ සහෝදරියක් පර්ෆෙචුවල් ටෙෂරි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩ⁣ලෙත් හිටියා. ඔය ගොල්ලො මෙික බොරැවට ජනගත කළා. තමුන්ගෙ කාලෙ හොරකමි යටගහන්න ඔනි නිසා.

    • nuwan says:

      Mahinda thami kamba hora yahapaalane weradhdha nisa thami me kamba horu mehema talk denne munge horakam okkoma eli karala ethulata dammanam balaganna thibuna rajapaksalage horakam wala size eka kohomada kiyala

    • CAT says:

      @ඩී.වී.ලලිත්,

      සිරාගේ ජඩපාලන ආණ්ඩුවේ කම්බාහොරුන් සුදනා කරන්න දගලන්නේ නැතුව හිටු
      මහදවාලේ මහබැංකුව මංකොල්ලා කාපු සිරිසේනගේ ජඩපාලනය මුළු රටටම පිළිලයක්

    • Boo says:

      රනිල් හාමු ගැන තමුන්ගේ තියෙන නිවට නියාලු කම ලෝකෙට පෙන්නලා ගොනෙක් වෙන්න එපා.
      තමනුත් ඇලෝසියස් සහ පොන්න රනිල් එක්ක හොරකම් කලානම් සද්ද නැතුව හිටු, ලෝකෙට ගොන් කම නොපෙන්නා.

  3. Billionaire says:

    මේ තොත්ත බබාට මතක නැතුව ඇති එයා කරපු රන් කොල්ලය ගැන

    • Bobby Pereira says:

      Hey Kakkussi Billionaire,
      Those ammage raththaran da Mahinda horakam kale? Prove it Gono.

    • Boo says:

      ඉතින් එහෙම එකක් වුනානන් දැන් ආණ්ඩුවේ ඉන්න හොරුන්ට ඒක අමතක වුනේ කොහොමද කියල ඒකට ක්‍රියාමාර්ග ගන්න අමතක වුනේ කොහොමද කියල පැහැදිලි කලොත් තමුන් බත් කන මී හරකෙක් නෙමෙයි කියල ලෝකෙට පෙන්නන්න පුළුවන් වේවි.

  4. Omar says:

    Almost like Sri Lankan University system. Wrong out door connection recruitment, promotion, fake Professors and fake PhD factories etc.

  5. nuwan says:

    Mahindaya thami lokuma bandhumkara hora eka balayata pathunadaa idala bandhumkara wancha kara dan boru baila kiyanna enawa mekata waga kiyanna one yahapaalanaya mokada hire inna one ewun thawama eliye thiyagena inna nisa

  6. බබා says:

    දැන් මෙයාගෙ කතාත් දිමු ගෙ කතා වගේ වෙලා. විශ්වාස කරන්න බැරි තරම් බොරු ඉලක්කම් හෝ සාක්කි නැතිව ඔහේ කියවනවා. මේ බැංකු මංකොල්ලයට කලින් ලෝකෙ වෙච්චි ලොකුම බැංකු මංකොල්ලය මොකද්ද කියලවත් දන්නවද? අපරාදෙ නිකං ජෝකර් කෙනෙක් වෙන්නෙ. වටින මනුස්සයෙක්නෙ.

  7. AJ says:

    දැන්නම් පර්සිට හොඳටම පිස්සු පර්සි හිතාගෙන ඇති ඌ කරපු බිලියන ගණන් හොරකම්වල හෙළුව බැදුම්කර ලෙන්සු කෑල්ලෙන් වහගන්න පුළුවන් වෙයි කියලා

  8. JJ says:

    SiRa Munta loose Dunna Wedei …(Oooth Horek Hinda Wenna Bari Naha)
    Mekata Kiyamanak Thiyawa ‘Horu Allanna Aaapu Yapalanaya Horun Wisin Alla Ganeema” Kiyala

Main News