බැදුම්කර මගඩියට අගමැති රනිල් 09 වැනිදා අත්අඩංගුවට…

February 5, 2018 at 10:43 pm | lanka C news
බැදුම්කර මගඩියට අගමැති රනිල් 09 වැනිදා අත්අඩංගුවට…

මහ බැංකු බැදුම්කර වංචාවට අදාලව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පෙබරවාරි 09 වැනිදා අත්අඩංගුවට ගැනෙනු ඇති බවත් ඉරිදා දිනයේ ඔහු ඇප මත නිදහස් කරනු ඇති බවත් පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන අත්අඩංගුවට ගනු ලැබුවේ ජනතා කලකිරීම් අඩු කරවීමට බවත් අගමැතිවරයාද ඒ අදහසින්ම අත්අඩංගුවට ගැනෙනු ඇති බවත් ඔහු කියයි.

සිය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

22 views

16 Comments to “බැදුම්කර මගඩියට අගමැති රනිල් 09 වැනිදා අත්අඩංගුවට…”

  1. Snow White says:

    As long as Mr. Sirisena is the Prez, this arrest will not happen!

    • marcon says:

      One and only hiiralu lawyer in SL knows better although he speaks from you know where….

    • kamalasirikuruwita says:

      මේ ජනතාව ගොනාට අන්දන්න හදන ” අපි තරහයි පෙබරවාරි 10 වෙනකං ” ගොන් නාඩගමේ ම තව කොටසක් විතරයි. .මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

  2. Asaranaya says:

    පඹ මචා ඉන්නතුරු මම බය නැහැ කියලා හීන් බබා සීයගෙ – කම් කරුවගෙ කණට කොඳුරලා කියනවා මම අහගෙන

  3. aniwa says:

    as long as RW and Sirisena are in power none of the Rajapakse’s will also get arrested and tried.
    because the entire lot is the same doesn’t matter what colour they are.
    you stupid bananaland voters will never realize this reality.

    • Darshana says:

      එතකොට මහින්දව හෙට ගන්නව,
      අනිද්දට ගෝටව ගන්නව, ඉන් අනිද්දට බැසිල්ව
      ගන්නවයි කියල කැබිනට් ප්‍රකාශකතුමා ගිරිය
      පුප්පගෙන කෑගහන්නෙ බොරුවටද?

    • Kepuwathkola says:

      Aniwa

      Was Basil arrested and kept in remand custody for months?

      Was Namal arrested ?

      Was Yoshitha arrested?

      When making comments be rational and reasonable.

  4. aniwa says:

    As long as RW and Sirisena are in power, none of the Rajapakse’s also will get arrested and tried.
    because the entire lot is the same doesn’t matter what colour they are.
    you stupid banana-land voters will never realize this reality.

    • Darshana says:

      එතකොට මහින්දව හෙට ගන්නව,
      අනිද්දට ගෝටව ගන්නව, ඉන් අනිද්දට බැසිල්ව
      ගන්නවයි කියල කැබිනට් ප්‍රකාශකතුමා ගිරිය
      පුප්පගෙන කෑගහන්නෙ රියලිටි එක නොදැනද??

  5. nihal says:

    9 වැනිදා.. ? ඇයි 10 වැනිදා ඡන්දෙ… මේ සේරම නාටක. අසරණ මිනිසුන්ට පෙන්වන මැජික්. අපි එදා ඉඳලම රැවටුනා. 10 වෙනිදටත් රැවටෙනවා. නිල්..කොළ..නිල්..කොළ.. ආයෙත් නිල්… වෙන පාටක් නැද්ද. හැම එකාම හූරගෙන කාල හපේ විතරයි තියෙන්නෙ ඉතිරිවෙලා තියෙන්න. ඒ හපේ කාපන් කියල ඇය රතු පාටට මෙදා පාර නොදෙන්නේ ? දීල බලන්න වෙනසකටත් එක්ක. ඔය කයිවාරුව වගේ වැඩත් පුළුවන්ද කියල බලන්න.

    • kate says:

      Can U give the development and management plan of JVP? no any plan. No any future with them. They just shout to grab some seats in parliament for survival of a very small number of JVP MPs including Anura. You fools get cheated and vote for them. I can remember in a TV program the organiser asked from JVP representative about their future plan if they get the country. He could not give any proper answer. Leading and running a country is not a joke guys. The leaders must have strong management skills and a proper plan, experience, courage and everything.

      • Kautilya says:

        A very logical explanation.

        Apart from what is said above, the political philosophy of the JVP is outdated, utopian and not agreeable with natural evolution.

        The JVPers are also human and they don’t belong to a different specie of political animal.

    • Mahasona says:

      බටලන්දේ වාදකයා දැන් බැදුම්කර හොරා වුනත් කොළ අලින්ගේ දෙමල කොටි ඩයස් පෝරාවේ නායකයා නිසා ඉක්මනින් එළියේ
      සිරගෙට නෙමේ සිරගෙදර රෝහලේ විශේෂ පහසුකම් කාමරයට …හික්..හික්..

  6. Respect Country Law says:

    මහබැංකු අධිපති මුදල් මණ්ඩලයේ සභාපතිවරයා වන අතර මහ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද ක්‍රියා කරයි. සාමාන්‍යයෙන් මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශ මත ජනාධිපති විසින් අධිපති සහ මුදල් මණ්ඩලයේ විධායක නොවන සාමාජිකයින් පත් කරනු ලැබේ.

    සැබෑ පරීක්ෂණයක් සිදුවන්නේ නම් මහ බැංකු අධිපති පත්කළ පුද්ගලයන්ගෙන් ප්‍රකශ සටහන් ගැනීම දැන් අනිවාර්යෙන්ම නිත්‍යානුකූලව සිදුවියයුතු බව ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත. ඒ සඳහා අධිකරණයට මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද බලයක් ඇත.

  7. Open mind says:

    හිතලු……..එල්ලෙන්න වැල් සොයනවා

  8. siraa says:

    Pissuda me wage headlines daanna… Boru kathaa… Batalanden beruna ekaa meka mokakda uta?

Main News