බැදුම්කර මගඩියට අගමැති රනිල් වගකිව යුතුයි.. මහේන්ද්‍රන් පත් කලේ කැබිනට් විරෝධය නොතකා.. – චම්පික ඔළුවෙන් හිටගන්න වීඩියෝ මෙන්න..

November 18, 2016 at 10:00 am | lanka C news
බැදුම්කර මගඩියට අගමැති රනිල් වගකිව යුතුයි.. මහේන්ද්‍රන් පත් කලේ කැබිනට් විරෝධය නොතකා.. – චම්පික ඔළුවෙන් හිටගන්න වීඩියෝ මෙන්න..

මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්දයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වගකිව යුතු යයි ඇමති චම්පික රණවක මහතා පවසයි.

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් කිරීමට ඇමති මණ්ඩලය විරුද්ද වූ නිසා ඇමති මණ්ඩලය ඊට වග කිව යුතු නැතැයිද ඔහු සදහන් කරයි. ‘මේක මගේ තීරණයක්. ඒක මං බලගන්නම්’ යයි ඒ මොහොතේ අගමැතිවරයා කියා සිටි බවද ඇමති රණවක සදහන් කරයි.

මෙම ප‍්‍රකාශය රණවක මහතා විසින් සිදු කරන්නේ 2015 අගෝස්තුවේ පැවති මහ මැතිවරණය පෙර දිනකදීය.

කෙසේ වෙතත් දැනට දින කිහිපයකට පෙර ඇමති රණවක කලින් ප‍්‍රකාශයට සම්පුර්ණයෙන් විරුද්ද වෙමින් පල කල අදහස මෙසේ්ය.

68 views
Main News