බැදුම්කර මගඩියට අගමැති රනිල් වගකිව යුතුයි.. මහේන්ද්රන් පත් කලේ කැබිනට් විරෝධය නොතකා.. – චම්පික ඔළුවෙන් හිටගන්න වීඩියෝ මෙන්න..
November 18, 2016 at 10:00 am | lanka C news
මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්දයෙන් අගමැති රනිල් වික්රමසිංහ මහතා වගකිව යුතු යයි ඇමති චම්පික රණවක මහතා පවසයි.
අර්ජුන් මහේන්ද්රන් මහ බැංකු අධිපති ලෙස පත් කිරීමට ඇමති මණ්ඩලය විරුද්ද වූ නිසා ඇමති මණ්ඩලය ඊට වග කිව යුතු නැතැයිද ඔහු සදහන් කරයි. ‘මේක මගේ තීරණයක්. ඒක මං බලගන්නම්’ යයි ඒ මොහොතේ අගමැතිවරයා කියා සිටි බවද ඇමති රණවක සදහන් කරයි.
මෙම ප්රකාශය රණවක මහතා විසින් සිදු කරන්නේ 2015 අගෝස්තුවේ පැවති මහ මැතිවරණය පෙර දිනකදීය.
කෙසේ වෙතත් දැනට දින කිහිපයකට පෙර ඇමති රණවක කලින් ප්රකාශයට සම්පුර්ණයෙන් විරුද්ද වෙමින් පල කල අදහස මෙසේ්ය.
According to his speach on 1/11/2016. “මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්දයෙන් අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ සම්බන්ධයක් නැතැයි ඇමති චම්පික රණවක මහතා පවසයි”
ඊයෙ මගෙ අමුඩෙ මොකෙක්ද අවලමෙක් කක්ක කරල තිබුන.ඕකව අහු උනොත් හම ගහනව.අදත් මගෙ අමුඩෙ මොකෙක්ද අවලමෙක් කක්ක කරලනෙ.ඔයාලට එව්ව වැඩක් නැහැ මං ඒක බලාගන්නම්.
Kata arapan balanna diwa wal kochchara thiyanawada balanna.
This man is a traitor, He is UNP before long, but people to show he is JHU, jut hide behind JHU.
he is telling this type of just statement (not practically protesting) to secure his votes from foolish donkeys.
*** Addition to that this man work for CIA. Very dangerous snake.
Is this man wearing clothes? How pathetic is this? Same as Red and Blue elephants Hoooray Yahapalanaya