බැදුම්කර මගඩියට අගමැති සම්බන්ද නෑ.. – ශ්රීලනිපය නිල වශයෙන් කියයි..
November 23, 2016 at 3:50 pm | lanka C news
මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ද නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
කොළඹදී පැවති මාද්‍ය හමුවකදී රාජ්‍ය ඇමති ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් වූ කිසිදු ලේඛණයක අගමැතිවරයාගේ නම සදහන්ව නැති බවයි.
කෙසේ වෙතත් මෙයට මගකිව යුත්තන්ට දඬුවම් දීමත් රජයට අලාබ වූ මුදල් නැවත අය කර ගැනීමත් වහා සිදු කල යුතු බව ශ්‍රීලනිපයේ ස්ථාවරය බවද ඔහු සදහන් කරයි.
අර්ජුන් උසාවි ගෙන්නල අහගන්න පුලුවන්නෙ මීලඟ රජයෙන්.
Lets see what is thuppahi aarpe SLFP crumb suckers will do to ensure punishment to Mr Bond & his $$$ SIL boy, more than anything how they will ensure recovery of 14B robbed from our taxes including PAYE members like us
If we say pm is responsible we loose our ministry portfolos and privileges.
If we say no, we survive till the government exist but people will kick us anyway in to the dustbin
බැදුම්කර මගඩියට අගමැති සම්බන්ද නෑ.. – ශ්රීලනිපය නිල වශයෙන් කියයි..
මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ද නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
කොළඹදී පැවති මාද්‍ය හමුවකදී රාජ්‍ය ඇමති ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් වූ කිසිදු ලේඛණයක අගමැතිවරයාගේ නම සදහන්ව නැති බවයි.
dan ethakota kauda kade yannee?????
2 warayak janadipathi waranayen paradona 2warayak janadi pathi waranaya maga hariya UNP karayantath epawela paksen pannanna hadapo ranilwa dan rakinne SLFP eke MY3 hencha yi iyio tikayi neda. ratata epa wecha ranilta agamathi kama dila dan UNP karayantath wada hodata SLFP karayo ranilwa rakinwa MY3 naya gewanawa.
අර්ජුන් උසාවි ගෙන්නල අහගන්න පුලුවන්නෙ මීලඟ රජයෙන්.
මුන්ට ගම්වලට එන්න දෙන්න එපා….
අගමැති සම්බන්ධ නැත්නම්, ජනාධිපති සම්බන්ධයි මහ බැංකුවේ හොරකමට.
ඒ මොකොද කිව්වා නම්, රටේ අගමැතිගේ හරි ජනාධිපතිගේ හරි උදව්වක් නැතුව අර්ජුන් මහේන්ද්‍රන්ට බය නැතුව ඔය වැඩේ කරන්න බැහැ. අනිවාර්යයෙන්ම මහා බැංකු හොරකම් අහු වෙලා හිරේ යන්න වෙනවා. එහෙම නොවුනේ රටේ ඉහලම පුටු දෙකෙන් එකක් හෝ දෙකම අර්ජුන් මහේන්ද්‍රන්ව ආරක්ෂා කල නිසා. කොයි රටේ ද මහා බැංකු අධිපති කෙනෙකකුට පුළුවන් තමන් හිතූ හිතූ හැටියට පොලී අනුපාත ඉහල දාන්න, විකුණන බැඳුම්කර බිලියන 1 ඉඳල බිලියන 10 වෙනකම් වැඩි කරලා තමන් කැමති සමාගමකට දෙන්න?
රටේ නීතියට විරුද්ධව සිංගප්පූරු ජාතිකයෙක් මහා බැංකුවට පත් කරපු රනිල් තමයි මේ මහා මකොල්ලයේ මහා මොළකාරයා. සැලසුම රනිල්ගේ. හොරු කවදද පොත් වල ලියලා හොරකම් කරන්නේ? අනිවාර්යයෙන්ම රනිල් නීතිය ඉදිරියට යන්න ඕනේ. රනිල්ට අධිකරණය දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙන්න ඕනේ. රනිල් නිර්දෝෂයි කියලා SLFP එක කියනවා නම්, එහෙනම් ජනාධිපතිට විරුද්ධව පියවර ගන්න ඕනේ. අධිකරණයෙන් ජනාධිපතිට දඬුවම් කරන්න ඕනේ.
Katukana balloth dakka me wage balloth nodakka 😀
Horakam kireema waradaki.horun araksha kireemada waradaki.horu araksha karana
Nadayada danduwam kala yuthuya.rate janadipathi mahajana mudal harakam kala agamathi araksha kireema?