බැදුම්කර මගඩියට මං වරදකරුවෙක් නොවේ.. මා නිදොස්.. – රවි

July 28, 2017 at 12:00 pm | lanka C news
බැදුම්කර මගඩියට මං වරදකරුවෙක් නොවේ.. මා නිදොස්.. – රවි

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් තමන් නිදොස් බව ඇමති රවි කරුණානායක විසින් කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් කල බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

ඒ අනුව මෙම වංචාවේ වරදකරුවන්ට ඉදිරියේදී දඬුයම් ලැබෙනු ඇතැයිද ඇමතිවරයා සදහන් කරයි.

58 views
Main News