බැදුම්කර මගඩියට මහින්දගේ කිසි සම්බන්දයෙක් නෑ.. – මහ බැංකු අධිපති

February 28, 2017 at 12:15 am | lanka C news
බැදුම්කර මගඩියට මහින්දගේ කිසි සම්බන්දයෙක් නෑ.. – මහ බැංකු අධිපති

ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කිසුදු සම්බන්ධයක් නැති බව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සදහන් කර තිබේ.

ගැටළුකාරී ගැසට් නිවේදනය සම්බන්ධයෙන් විරෝධය පල කිරීමට මහ බැංකුවට ගිය ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රිවරුන් සමග මහ බැංකු අධිපතිවරයා මේ බව සදහන් කල බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මෙම සිදුවීම සම්බන්ධයෙන් නිරපරාදේ බැඳුම්කර අපරාධයට සම්බන්ධ කිරීමට උත්සහ ගෙන ඇති බවද මන්ත‍්‍රීවරයා කීය.

25 views

10 Comments to “බැදුම්කර මගඩියට මහින්දගේ කිසි සම්බන්දයෙක් නෑ.. – මහ බැංකු අධිපති”

  1. GAMARALA says:

    බහින ජලය මෙන් සියගත ඇදීයන්
    නගින ගහෙන් උගුරේ උල ඇනීයන්
    බඳින බැම්ම වල වරපට කැඩීයන්
    බැංකු හොරුන් යමපාලනය හතරට පැලීයන්

    • KAMAL says:

      GAMARALA please request our people to read this every day if possible in same time
      .for the time been we have these type of thing to do.

  2. Yahapala says:

    I think Dr Kumarasswamy is going through a bad patch. He is too honest. Best thing for him to do is say “Adious”, without tarnishing his reputation. The day is not too far, these corrupt policos saying He has connived with ……….???????and a beneficiary.

  3. VAT bribe taker Vidyalankara says:

    However, He tell truth compared to YAMAPALANA HORA BUNCH

  4. Perera says:

    පේනවද මු mara ගේ දහජරාව ගිලල

  5. Critic says:

    Be careful with this man Mr Bandula G because he sits with the Pig and tells completely different something to the Press conference.Mr,B.G, ps,always rememember the famous sayings”set a thief to catch a thief”

  6. Gunasiri JINASOMA says:

    CB Bond scam is political robbery by UNP leader and their gang of three.

    That is why all enforcement authority has not even touch Bond scam .

    All UNP’s are born corrupted political party.

    Current CB governor must sack by promptly by support to link with LTTE?

    • මහින්ද says:

      අඩෝ මේවට තමයි කියන්නේ ගමේ කොල්ලන්ගේ සුපිරි ගේම් කියලා. ගේම ගහලා අවුරුදු 2ක් ගිහිනුත් මුන්ට තාම මොකද වුනේ කියල හිතාගන්නවත් බෑ. මං තමයි මේක කරේ කියලා මගේ රටේ මිනිස්සු පිලිගන්නෙත් නෑ. මේව අහල පන පලයන් ලබන පෙරේදා .

  7. මහින්ද රාජපක්ෂ says:

    අඩෝ මේවට තමයි කියන්නේ ගමේ කොල්ලන්ගේ සුපිරි ගේම් කියලා. ගේම ගහලා අවුරුදු 2ක් ගිහිනුත් මුන්ට තාම මොකද වුනේ කියල හිතාගන්නවත් බෑ. මං තමයි මේක කරේ කියලා මගේ රටේ මිනිස්සු පිලිගන්නෙත් නෑ. මේව අහල පන පලයන් ලබන පෙරේදා .

Main News