බැදුම්කර මගඩියට මා සම්බන්ධ නෑ.. – බැදුම්කර බෑණා ඇලෝසියස් කියයි..

October 26, 2016 at 10:00 am | lanka C news
බැදුම්කර මගඩියට මා සම්බන්ධ නෑ.. – බැදුම්කර බෑණා ඇලෝසියස් කියයි..

2015 වසරේදී ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ආන්දෝලනාත්මක බැදුම්කර නිකුතුව සිදු කරන කාලයේදී තමන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂක ලෙස කටයුතු නොකලේ යයි එහි වත්මන් අධිපති අර්ජුන් ඇලෝසියස් මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂය විසින් එලිදැක්වීමට නියමිත කෝප් වාර්තාව අනුව අර්ජුන් ඇලෝෂියස් ඇතුළු එම සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය නීතිය හමුවට පැවරිය යුතු බවට වූ නිර්දේශ සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මේ අදහස් පල කලේය.

එක්සත් ජාතික පක්‍ෂ කෝප් සාමාජිකයින් විසින් සකසන ලද වාර්තාවේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ද චූදිතයෙකු කර නැත.

අර්ජුන් ඇලෝසියස්ගේ ප‍්‍රකාශය සත්‍ය නම් බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් ඔහුද ප‍්‍රමාණික චූදිතයෙකු නොවෙයි.

31 views
Main News